Ebay Selling & Paypal Limit

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    මචන්ලා Ebay selling කරන උන් ඉන්නවද? bay එකෙ සෙල් කරන්න ගත්තම malaysian paypal ලිමිට් වෙන කෙස් එකක් තියෙනවා නෙද ?? මෙ seen එක first item එක sell කරපු ගමන්ම එනවද :( ? නෑත්තන් items ගොඩක් සෙල් කලාට පස්සෙද එන්නෙ??????
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eBay owns PayPal ne ban so if they found out my ebay is reg srilankan while paypal is reg to Malaysian address wont they get suspicious ????

    lol 1st time sell karanna yanne ekai so ill have to wait till 21days to receive mon right ?
    paypal limit වෙන එකයි, money hold වෙන එකයි දෙකක් මචන්.. money hold කරන්නේ ebay එකෙන්.. හරියටම කියන්න බැ මචන්, කොයි වෙලාවේද වෙන්නේ කියලා, සමහරවිට පලවේනි සේල් එකෙන් වෙන්න පුලුවන්, හැමැයි උබේ seller perfomance එක below standard වුනොත් අනිවා hold වෙනවා.. negative feedback 3k ඇති මේ වැඩේ වෙන්න..
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    paypal limit වෙන එකයි, money hold වෙන එකයි දෙකක් මචන්.. money hold කරන්නේ ebay එකෙන්.. හරියටම කියන්න බැ මචන්, කොයි වෙලාවේද වෙන්නේ කියලා, සමහරවිට පලවේනි සේල් එකෙන් වෙන්න පුලුවන්, හැමැයි උබේ seller perfomance එක below standard වුනොත් අනිවා hold වෙනවා.. negative feedback 3k ඇති මේ වැඩේ වෙන්න..

    tnx for da info mate ,ill give it a try then( lol since its my 1st sale no neg feedback yet )