How to Increase ebay selling limit

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Monthly Selling limit එක 10 items or $500
    10 items sell කරලා ඉවරයි:)

    selling limit එක වැඩි කරගන්න ක්‍රමයක් තියනවද call ebay ඇරෙන්න.උන්ට call කරාම account එක ban වෙන්න තියෙන ඉඩ වැඩීලු:(
    (call කරලා limit වැඩි කරගත්තු උන් ඉන්නවනම් experience share කරපල්ලකො:yes:)

    February 1st වෙනකම් බලන් ඉන්න බෑ බන්:no::no:
    තව දවස් 18:shocked::shocked:

    දන්නේ නැත්තම් bump එකක් වත් දාගෙන යන්න:D
    හැමෝටම සලකනවා:yes:
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Maath wikunanawa ban Pol ebay eke dala.. danata gedi 5k sell wela.. Kohomada ban mewa yawanne? Post eke pol gidiya yawwata awlk nadda :lol::lol::rofl::rolleyes:
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    උඹට buyers ලා ගෙන් එන FEEDBACK හොඳයි නම්.. ඊළඟ මාසේ උන් LIMIT එක INCREASE කරනවා 20කට.. ඊටපස්සේ 40.. ඒ වගේ වැඩි කරගෙන යනවා..


    ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට SHIP කරපන්.. TRACKING NUMBERS ADD කරපන්
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    New kattiyata eka parata selling limit eka wedi karanne na.. 2months walin wage thamai limit eka wedi karanne
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    එහෙම තමා බන්... උබට පුළුවන් උන්ට CALL කරලා අහන්න, LIMIT INCREASE කරන්න පුලුවන්ද කියල

    uba tracking ekka nam sell karanne . feedback hoda nam baya natiwa ebay call karannna

    Mata tiyana prashnema ekek ahala thibba
    E site eke godak un kiyala thibbe me wage deyak

    "They want to know why you want your limits raised and will ask about your business, suppliers etc.

    You runs the risk of having limits decreased or the account being closed if they don't like what you tell them or you give any wrong info.

    My advice, leave well alone and be patient. Let it grow organically.

    If you need to sell more open more account"