මචන් මම දනික (Basha Lanka CEO )අය්යගේ පිහිටෙන් 2009/10 වගේ Ebay Selling පටන්ගත්තා. rating 120ක් වගේ තියේ. ඒ කාලේ නොදන්නා කමට මම movies ටිකකුත් sell කරා. කවුරුහරි මාව ර්පොර්ට් කරලා එකට. පස්සේ මගේ account suspend උනා. ආයේ මට පටන්ගන්න අදහසක් තියේ.මගෙ ගෙදර address දාලා අයේම කරොත් suspend වෙයිද? අලුතින් එකක් හදන්න පුලුවන්ද?