ebay එකන් බඩු අරගෙන එවි කියලා ඉන්නේ මෙමා එත් තාම අවේනැ මෙයා.. අද එවිද හෙට එවිද ඒවා එන්නේ නැති වේවිද හිත වද දෙයි ඉන්නට බැරුවා එන තුරු මහ බලමි හැම දිනා තැපැල් මාමා අවේනැ සුදා.. :rolleyes: