Income tax

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    බිස්නස් කරන උබලා income tax ගෙවනවද බන්? මම ශොප් එකක් කරගෙන යනවා.
    පොඩි ප්‍රශ්නයක් අපෙ තාත්තා නැතිවුනාට පස්සෙ එයාගෙ නමින් තිබුනු income tax profile එක වැහුවා. ඊට පස්සෙ මුකුත් අලුත් tax profile එකක් open කලේ නෑ. බිස්නස් registration එක අලුතෙන් මගේ නමට ගිය අවුරුද්දෙ ජූනි මම හැදුවා sole proprietorship විදියට. මට ආදායම් බදු එකෙ ලොක්කෙක් සෙට් වුනා. පුදුම වැඩේ කියන්නෙ ඌ මට අලුතෙන් tax profile එකක් open කරන්න එපා කිව්වා. ඌ පෙන්ශන් ගියා ගිය අවුරුද්දෙ දෙසැම්බර් මන් ඌට තාමත් call කලාම profile එකක් open කරන්න ඌ කියනවා එපාලු. බැරි වෙලාවත් ආදායම් බදු එකෙන් පැන්නොත් කිව්වම පරන තාත්තගෙ ටැක්ස් නම්බරේ දෙන්නලු. මොකද බන් කරන්නෙ? දඩත් එක්කම ගෙවන්න වෙයිද මන්දා?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    sole proprietor nam tax file ekak open karala podi ganak tax gewala shape eke indapan.. oka audit karanna onath nahane..
    mattu unoth ala mula indan okkoma hoyala dada gahanawa.. pagaawa denna giyath maase gaane enawa eeta passe salli illan..

    thatha tax gewala e business eka puthata transfer kalama tax file ekak wath naha kiyana eka ahu una daata case ekak wenna puluwn..
     
    • Like
    Reactions: Fbfocus

    profile open කරන්න ගියාම එක business registration 2022 ජූනි නිසා ඒක බලලා එතන ඉදන් දඩ ගහන්න බලයිනෙ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    බිස්නස් කරන උබලා income tax ගෙවනවද බන්? මම ශොප් එකක් කරගෙන යනවා.
    පොඩි ප්‍රශ්නයක් අපෙ තාත්තා නැතිවුනාට පස්සෙ එයාගෙ නමින් තිබුනු income tax profile එක වැහුවා. ඊට පස්සෙ මුකුත් අලුත් tax profile එකක් open කලේ නෑ. බිස්නස් registration එක අලුතෙන් මගේ නමට ගිය අවුරුද්දෙ ජූනි මම හැදුවා sole proprietorship විදියට. මට ආදායම් බදු එකෙ ලොක්කෙක් සෙට් වුනා. පුදුම වැඩේ කියන්නෙ ඌ මට අලුතෙන් tax profile එකක් open කරන්න එපා කිව්වා. ඌ පෙන්ශන් ගියා ගිය අවුරුද්දෙ දෙසැම්බර් මන් ඌට තාමත් call කලාම profile එකක් open කරන්න ඌ කියනවා එපාලු. බැරි වෙලාවත් ආදායම් බදු එකෙන් පැන්නොත් කිව්වම පරන තාත්තගෙ ටැක්ස් නම්බරේ දෙන්නලු. මොකද බන් කරන්නෙ? දඩත් එක්කම ගෙවන්න වෙයිද මන්දා?
    ikmanata tax gewapan maaattu wunot 10 million fine
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Online register වෙනවනම් කොහොමද බන් වෙන්නෙ. Individual local කියලද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Online register වෙනවනම් කොහොමද බන් වෙන්නෙ. Individual local කියලද?
    corporate neda ahala balanna wei IRD hotline eken. karana deyak ikmanata karapn dan tax gewanne nati un allana kiyala tiyene IMF scene hinda
     
    • Like
    Reactions: Fbfocus