eBay Tracking Number Updating.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    අඩෝ මේ ali එකෙන් ගන්න ට්‍රැකින් නම්බර් එක හරියට දීලත් ebay එකේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑනේ. මම දැන් 100 වතාවක් විතර career මාරු මාරු කර කර බැලුවා අප්ඩේට් වෙන්නේ නෑ. දැන් මගේ Tracking uploaded on time and validated එක 40% වෙලා. මේක MC011 එකට කේස් එකක් වෙනවද? කොහොමද බන් ඉතින් දාන ට්‍රැකින් එක අප්ඩේට් කරන්නේ? අපිට බැරිද මැනුවල් අප්ඩේට් කරන්න මේක? පිස්සු වගේ මේක හදලම. 😣😣😥

    1601368333990.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    PayPal eken update karala baluwada? Reviews hodata tianawa nan, return case nattan mc011 en na tracking nati wunata mn danna tharamin. e wunata top rated wenna amarui.
    රිටර්න් කේස් නෑ බන්. එක එකා කියනවනේ MC011 එක එනවා කියල අප්ඩේට් නොවුනොත්. මම බයටම දැන් අම්බානෙකට එකම ට්‍රැකින් නම්බර් එකේ career වෙනස් කළා 10 පාරක් විතර. ඒකත් අවුල් වෙන්න පුළුවන්නේ බන්. දැන් නම් ආයේ මුකුත් නොකර ඊළඟට ෂිප් කරන එව්වට විතරක් හරියට supplierගෙන් අහලම career කවුද කියල දාන්න ඉන්නේ.
     
    • Like
    Reactions: JohnSnow

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com

    Uba paypal ekenda Damme? Eken update karama hariyanawa ne gdk weleta.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    Uba paypal ekenda Damme? Eken update karama hariyanawa ne gdk weleta.
    එහෙම නෙමෙයිනේ දැම්මේ, ebay seller hub එකෙන් දැම්මේ. ෂිප් කළා කියල අප්ඩේට් කරලා දැම්මේ ට්‍රැකින් එක. කොහොමද පේපැල් එකෙන් දාන්නේ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    එහෙම නෙමෙයිනේ දැම්මේ, ebay seller hub එකෙන් දැම්මේ. ෂිප් කළා කියල අප්ඩේට් කරලා දැම්මේ ට්‍රැකින් එක. කොහොමද පේපැල් එකෙන් දාන්නේ?
    paypal ekata log wunama eke ubata salli apu eka pennana ne. eka click karala , eke shipped kyala update karanna puluwn, etendi tracking number eka danna tianwa. tracking nattan no tracking kyala tick ekak danna tianwa. etanin dapn.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    paypal ekata log wunama eke ubata salli apu eka pennana ne. eka click karala , eke shipped kyala update karanna puluwn, etendi tracking number eka danna tianwa. tracking nattan no tracking kyala tick ekak danna tianwa. etanin dapn.
    edit tracking information වල දැනටම තියෙනවනේ ebay හරහා දාපු එක. ninja van කියල තමා හැම එකේම වැටිලා තියෙන්නේ.

    1601372010722.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    na, eke tienne mnawada options? standard shiping da mkdda nadda? mataka na bn dan. Ninja van kyala da denne ube aliexpress eken
    මෙව්වා තමා තියෙන්නේ. මේ එකක්වත් නෙමෙයි ali එකේ එකා දෙන්නේ, ගොඩක්ම දෙන්නේ cainiao එක. තව seller's shipping method කියල දෙනවා. carrier කවුද කියල හරියට හොයල දැම්මත් අප්ඩේට් වෙන්නේ නෑ ඊබේ එකේ ගොඩක් වෙලාවට.

    1601373775693.png
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    මෙව්වා තමා තියෙන්නේ. මේ එකක්වත් නෙමෙයි ali එකේ එකා දෙන්නේ, ගොඩක්ම දෙන්නේ cainiao එක. තව seller's shipping method කියල දෙනවා. carrier කවුද කියල හරියට හොයල දැම්මත් අප්ඩේට් වෙන්නේ නෑ ඊබේ එකේ ගොඩක් වෙලාවට.

    View attachment 94819
    Other dala karala balanna, hariyanwada kyala.
     
    • Like
    Reactions: Heshan Daminda

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ebay eken tracking add karanakota "hong kong post" select karala daanna. ali eken ship karanne hongkong post walin. ehema nathuwa un epacket ship kaloth epacket kiyala daanna ethakota tracking validate wenawa
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    ebay eken tracking add karanakota "hong kong post" select karala daanna. ali eken ship karanne hongkong post walin. ehema nathuwa un epacket ship kaloth epacket kiyala daanna ethakota tracking validate wenawa
    උඹ කියන්නේ ඕනෑම එකක් hong kong දාන්න කියලද?