ebay Waning.... Waning.... Waning... Waning...

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    දැන් මදුරුවා පැදලත් ඉවරයි...

    619922948.jpg



    ඒකට හේතුව අපේම අයයි මොකද... අපේ අය මේක මේ CBR පදිනව වගෙ පදිනවනේ එකයි....

    අනිත් එක්ක පැද්දත් කමක් නැහැ ශේප් එක්කේ...

    දැන් එකටත් ලයිශන් එක්ක ඔනා...

    දැන් මදුරුව පදලත් ඉවරයි නේ....


    මෙ දේම වෙනව "Ebay" එකටත්....

    ebay-logo.jpg



    ඔන එකයි එපා එකයි ඔක්කොම දැන් එක්කෙන් ගෙන්නනවා....

    අනිත් එක්ක නීති විරොදී දෙවලුත් ගෙන්නනවා....

    කමක්නැ ගෙන්නුවට ශේප් එක්කේ අනිත් අයටත් ගන්න තියන චාන්ස් එක්ක නැති නොකර....

    දැන් ඔක ටැක්ස් ගහන තැනට ඇනයක් ව්නොත් එකත් නවත්තයි...



    නැත්තම්.....
    ගෙන්නන්න පුලුවන් බාන්ඩ නම් කරයි එතකොට වෙන්නේ ගෙන්න පුලුවන් දෙවල් විතරයි ගෙන්න පුලුවන්.....


    මන් දැක්කා මෙකේ NOKIA වගේ ලන්කවේ තියන හොද කොම්පෙනි වල බඩු මේ එලකිරි එක්කේ දානවා.....

    ඔව් අපිත් කැමති අපි කටවත් ගෙන්නන් බැරි දවල් ගෙන්නලා එලකිරි එක්කෙ දලා පොඩි කලරිස් පාරක් දාන්න.....

    එත් ඒ වගේ දෙවල් ගත්තට ප්‍රසිද්දියෙ කියන්න එපා...

    මොකද මේක දැකල කවුරුහරි කෙනෙක් කිවොත් මේම...

    "Ebay" එක්කෙන් මේ වගේ දෙවල් අඩුවට ගෙන්නනවා එතකොට අපි මේ කරන බිස්නස් වහන්න වෙයි කිලා...

    එතකොට මොකද වෙන්නේ අපේ ලන්කාවෙ ඉන්න අපි වගෙ කොල්ලන්ට VGA කාර්ඩ් එක්කක් නැත්තම් මොනහරි හොද අයිටම් එක්කක් ගෙන්න ගන්න තියන චන්ස් එක්ක නැති වෙනවා...

    දාන්න කමක් නැහැ දාන්න කලින් දෙපාර්ක් හිතන්න....

    "Ebay" එක්කෙන් බඩු ගන්න අයගෙ හිත රිදුනනම් සමාවෙනන්...

    අපි ඔක්කොගේම හොදටයි කිවේ.....

    මොකද "Ebay" එක්ක නැතිවනොත් අපි ඉවරයි.....
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    uba hari kolla,ebay ekata lede watunoth sorry ma thamai,kattiya shape eke oyatika karagena giyanam hari,danne nathi deyak ahaganna oni wunoth PM karala aha gattanam goda :D
     
    • Like
    Reactions: pistol

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    matath hithuna machoo.. meka aththa kathawa..koi welawaka hari ebay badu walatath nithi panawai mun.. e jathiye bhandane dan inne!! Naththan koi rateda ban maduruwantath license ona kiwwe!!
     
    • Like
    Reactions: pistol

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    denatamath phones gennana ekata limit ekak daalalu neda? langadinam daapu phones okkoma gedaratama awa so e gena wediya danne ne.
     
    • Like
    Reactions: pistol

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    denatamath phones gennana ekata limit ekak daalalu neda? langadinam daapu phones okkoma gedaratama awa so e gena wediya danne ne.

    එච්චර කිලත් මෙකා නොකියා කිවනේ...

    මමත් ගෙන්නනවා කිලා....

    ඔය වචන ටිකම ඇති...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    එච්චර කිලත් මෙකා නොකියා කිවනේ...

    මමත් ගෙන්නනවා කිලා....

    ඔය වචන ටිකම ඇති...

    mama ganne license ethuwa machan so mata awlak ne. communication license eka mata thiyenawa.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    1000% thrue, i agree with you, please think twice before you post an ebay item, if we lost it we would never have the chance to buy,
     
    • Like
    Reactions: pistol

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    kathawa nam sampoorna aththa.. ape inna mati harak danne rellata yanna.. kawuru hari mokak hari kaloth e demai karanna balan inne..

    lagadima ebay eken gennana badu walata kelawenawa sure
     
    • Like
    Reactions: pistol