freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් මම Bid කරලා perfume එකක් Order කරා මේක 80$ වෙන එකක් ඉතින් Bid win කරලා මට ලැබුනේ $28 + $ $6 = $34 ට මු එකම විකුනණ පලවෙනි එකම Item එක ඉතින් වැඩි පුර හරි, උට ඔන නැද්ද දන්නේ නැහැ නේ, :rolleyes: එක නිසා සුවර් පිට Bid කරා:sorry:

Screenshot_1.jpg

Including Handmade කියලා Description එක තිබ්බ නිසා, මොකක්ද කියලා දැන ගන්න Msg එකක් දැම්ම No reply :sorry:

Screenshot_2.jpg

එත් මේකේ Shipping දැම්මට Delivery accept කියලා msg එකක් ඇවිල්ලා නැහැ :sorry: USA නිසා හරි ප්‍රණයක් දැන් මම මේ Order කරේ 23 වෙනිදා වෙනකොට ගන්න ඉක්මනට ඔන නිසා

යාලුවේනේ මට කියනවාද ?

මම මෙකෙ 23 වෙනිදා බලලා අවේ නැත් නම් , මට සල්ලි අය ගන්න පුලුවන් ද ?

තාම Sellerට සල්ලි යන්නේ නැහැ නේ ද ?

Item එක bid කර නිසා මMoney back එවා පෙන්නේ නැහැ:sorry: refund තියෙනවාද දන්නෙත් නැහැ :( මොකද දැන් කරන්නේ
 
sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    uba pay karada? seller thadata wholesale karana ekek neme nisa respond karanna kale wadiy dawas 4k..dawasak withara balala case adinna thiyenne

    sellerge feedback adu nisa aluth accnt ekak bawa penawa..salli sellerta yanne na 21 days wenakan enisa..sellerta salli yana noyana eka adala na uba pay karala item eka ship kare naththam refund ganna puluwan :yes:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    uba pay karada? seller thadata wholesale karana ekek neme nisa respond karanna kale wadiy dawas 4k..dawasak withara balala case adinna thiyenne

    sellerge feedback adu nisa aluth accnt ekak bawa penawa..salli sellerta yanne na 21 days wenakan enisa..sellerta salli yana noyana eka adala na uba pay karala item eka ship kare naththam refund ganna puluwan :yes:

    thanks machan 23 wenida wenakan balala cause ekak dinawa mu USA nisa tracking enna ona eth naha neh muge 4n nub ekka wath naha call karanan :sorry: