මචන් මම Bid කරලා perfume එකක් Order කරා මේක 80$ වෙන එකක් ඉතින් Bid win කරලා මට ලැබුනේ $28 + $ $6 = $34 ට මු එකම විකුනණ පලවෙනි එකම Item එක ඉතින් වැඩි පුර හරි, උට ඔන නැද්ද දන්නේ නැහැ නේ,
එක නිසා සුවර් පිට Bid කරා
Including Handmade කියලා Description එක තිබ්බ නිසා, මොකක්ද කියලා දැන ගන්න Msg එකක් දැම්ම No reply
යාලුවේනේ මට කියනවාද ?
මම මෙකෙ 23 වෙනිදා බලලා අවේ නැත් නම් , මට සල්ලි අය ගන්න පුලුවන් ද ?
තාම Sellerට සල්ලි යන්නේ නැහැ නේ ද ?
Item එක bid කර නිසා මMoney back එවා පෙන්නේ නැහැ
refund තියෙනවාද දන්නෙත් නැහැ
මොකද දැන් කරන්නේ
එක නිසා සුවර් පිට Bid කරා
Including Handmade කියලා Description එක තිබ්බ නිසා, මොකක්ද කියලා දැන ගන්න Msg එකක් දැම්ම No reply

එත් මේකේ Shipping දැම්මට Delivery accept කියලා msg එකක් ඇවිල්ලා නැහැ
USA නිසා හරි ප්රණයක් දැන් මම මේ Order කරේ 23 වෙනිදා වෙනකොට ගන්න ඉක්මනට ඔන නිසා
USA නිසා හරි ප්රණයක් දැන් මම මේ Order කරේ 23 වෙනිදා වෙනකොට ගන්න ඉක්මනට ඔන නිසා යාලුවේනේ මට කියනවාද ?
මම මෙකෙ 23 වෙනිදා බලලා අවේ නැත් නම් , මට සල්ලි අය ගන්න පුලුවන් ද ?
තාම Sellerට සල්ලි යන්නේ නැහැ නේ ද ?
Item එක bid කර නිසා මMoney back එවා පෙන්නේ නැහැ
refund තියෙනවාද දන්නෙත් නැහැ
මොකද දැන් කරන්නේ