KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලන්කාවට පැකේජ් එක ආවම අපිට කස්ටම් එකට ගිහිල්ල ක්ලියර් කරල අරගෙන එන්න බැරිද.?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ලන්කාවට පැකේජ් එක ආවම අපිට කස්ටම් එකට ගිහිල්ල ක්ලියර් කරල අරගෙන එන්න බැරිද.?

    Same question :nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවට පැකේජ් එක ආවම අපිට කස්ටම් එකට ගිහිල්ල ක්ලියර් කරල අරගෙන එන්න බැරිද.?

    Same question :nerd:
    කාගො ලයින් එකක අවොත් එහෙම තමා ගන්න ඔනා.. ශ්‍රි ලන්කන් කැතේ පැසිෆික්, එමිරේට්ස් මේ වගේ අය එමජන්සි සහා පැරිශබල් අයිටම්ස් මෙහෙම කාර්ගො කරනවා පැය ගානෙන්..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    mageth dan samaharak badu masayak withara athi thama nehe. moko danne nehe awula. christmas kiwwata eka apita balapanne nehe.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලන්කාවට ආපු පර්සල් එකක් ගෙදට්ට එන්න කොච්චර කල් යනවද.?

    ට්‍රැකින් සයිට් එකේ තිබ්බ පාර්සල් එක ලන්කාවට ඇවිල්ල කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කාගො ලයින් එකක අවොත් එහෙම තමා ගන්න ඔනා.. ශ්‍රි ලන්කන් කැතේ පැසිෆික්, එමිරේට්ස් මේ වගේ අය එමජන්සි සහා පැරිශබල් අයිටම්ස් මෙහෙම කාර්ගො කරනවා පැය ගානෙන්..

    Singapore post එකේ පාර්සල් එක ආවෙ... දැන් ලන්කාවෙ. ඔක ඉකමනට ගිහිල්ල ගන්නෙ කොහොමද.? ඒක කරන විදිය ගැන තියන ලින්ක් එකක් එහෙම තියනව නම් දාපන්...
     
    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    ට්‍රැකින් සයිට් එකේ තිබ්බ පාර්සල් එක ලන්කාවට ඇවිල්ල කියල

    දැන් ලන්කාවෙ. ඔක ඉකමනට ගිහිල්ල ගන්නෙ කොහොමද.? ඒක කරන විදිය ගැන තියන ලින්ක් එකක් එහෙම තියනව නම් දාපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ට්‍රැකින් සයිට් එකේ තිබ්බ පාර්සල් එක ලන්කාවට ඇවිල්ල කියල

    දැන් ලන්කාවෙ. ඔක ඉකමනට ගිහිල්ල ගන්නෙ කොහොමද.? ඒක කරන විදිය ගැන තියන ලින්ක් එකක් එහෙම තියනව නම් දාපන්

    :baffled: :baffled: