eBook Collection

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මෙතන මම download කරපු eBook 50ක් විතර තියනවා. ඔක්කොම (99%ක්ම) වගේ IT වලට සම්බන්ද ඒවා. කැමති අය ඉන්නවනම් Download කරගන්න. එහෙමත් නැත්නම් Google Drive එකට save කරගන්න පුළුවන්. අනිත් අය පුලුවන්නම් Bump කරන්න. තව වැදගත් කියලා හිතෙන පොත් වල නම් එහෙම තියනවනම් කියන්න. :)

    Books - 50 (Dummies - 30)
    All Books size - 750mb

    Google Drive Link


    31v9aCM.jpg
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    tiyenne monada kiyala dapanko sinhalenda?

    තියෙන පොත් ලිස්ට් එක දාන්න

    එල මචන්.. tfs.. තියෙන පොත් ලිස්ට් එකත් දාන්න.. :yes: +9

    මම කාණ්ඩ කරලා තියන නිසා හැම එකකම දාන්න අමාරුයි මචන්. මම කීපයක දැම්මා.