eco board ගැන දන්න අය ඉන්නවද ? ගෙදර පොත් රාක්කෙ හදන්න හිතං ඉන්නේ eco board වලින්. මේ වැඩේ පාඩුද, තලවතුගොඩ අවට ගන්නා තැන් තියනවද ?