Eco Bricks ගැන ධාරානිපාත උදව්වක්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හායි ෆ්‍රෙන්ඩ්ස්ලා අදත් ධාරානිපාත උදව්වක් ඕනි,

    දන්න අය, අත්දැකීම් තියෙන අය, ඉදි කිරීම් ක්‍ෂේත්‍රයේ ඉන්න අය, ඉදි කරන්න හිතාගෙන ඉන්න අය පොඩ්ඩක් කියමු බලන්න Eco Bricks ගැන කොහොමද ලාබද, පාඩුද, කල්පැවැත්ම ගැන එහෙම.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මාත් ඕක ඒ කාලේ බැලුවා. මට නම් කියපු cost එක වැඩි නිසා සහ බාස්ලා දන්නෙ නැති නිසා කරේ නෑ. එත් දැන් තියෙන රස්නෙට හොදට ඔරොත්තු දෙයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: khjinesh

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    math balanawa karanna, experience aya oni , anika well plan karanna oni , one time power points cabling , ehema karaganna oni seen ekak thiyenne
     
    • Like
    Reactions: khjinesh

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Eco bricks walin ape wadak kara, tikak loku wadak.

    rasne adui, me dawas wala hodata therenawa
    wada danna baas la hoyanna amarui, recommend vidiyata kara ganna amarui, bass la pandithai. hari vidiyatama kara ganna ona
    viyadama godama adu na, but tikak adui
    bithti assen kubi enne na, ewa wahanna ona
    sevala badenne na, serma groves finish karala, coating ekak ganna ona, out door eka water proof ekak ganne, ekata loku viyadamak yanawa

    harima vidiyata kare nat nam biththi hayya madi wenawa
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    ඕකේ වර්ග කීපයක් තියනවා බලාපොරොත්තු වන වර්ගයේ පින්තුරයක් දාන්න