Idle RPM eka 370 i da? :O mokadda wahane?

report eka waradida manda bn. godak un kiwwan laugfs unge eco test eka accurate na kiyala.
wahane ke72 ekak bn

api nam Zero Emission ..Bike wala karanna onada 2nd year ekata?

bumpz

One Reddak kiyana eka ban
danne ne bump tama

![]()
මේ lambda count එකට OR කියල වැටිල තියෙන්නෙ ඇයි කියල දන්නවද![]()
බලපන් මුන්ට හරියට රිපෝට් එකක් හදා ගන්න බෑනෙ.