economics දන්න සිංහලෙන් 1

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් දෙන්නම් Support එකක් දිගටම කරගෙන යමු.......!
    මට හිතෙනවා ඒක ඒක Chapter වලට වෙන වෙනම Threads දැම්මා නම් හොඳයි කියලා.....
    එතකොට ඒ මාතෘකාව ගැන අපිට පථයක ගොඩ නගන්න පුළුවන් නේ....
    උදාහරණයක් විදියට... සාධක වෙළඳපොළ ගැන කතා කරන්න වෙනම thread එකක්....
    එතකොට අපිට පුළුවන් එකේ සාධක වෙළඳපොල ගැන විතරක් කතා කරන්න......
    ඒක මම හිතන්නේ අපේ මේ උසස් පෙළ කරන මල්ලිලා නංගිලාටත් වැදගත් වෙයි....
    මොනවා උනත් වටිනා දෙයක් මචන් උඹ පටන්ගෙන තියන්නේ.....!
     
    • Like
    Reactions: dilshan87

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේදවස් වල ටිකක් වැඩ වැඩි නිසා මේකේ ඉතිරි ටික දන්න පරක්කු උනා අද දානවා කට්ටිය බලන්න


    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    elazz meka nam hoda wadak machan.. mamath sup ekak dennama mokada mamath karanne Econ special degree ekak :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඊට පස්සේ ඩේවිඩ් රිකාඩෝ විලියම් ස්ටැන්ලි ජෙවන්ස් ,ජෝන් ස්ටුවඩ් මිල් ,අල්ෆ්රෙඩ් මාෂල් ,තෝමස් රොබට් මොල්ත්ස් ,වගේම ජෝන් මෙනඩ් කේන්ස් වගේ විද්වතුන්ගේ දායකත්වය නිසා මේ විෂය සැහෙන දියුණුවකට බදුන් උනා ,රටක ආර්ථිකය පරිහානිය වලක්වා ගන්න මේ විෂය හා එම විද්වතුන්ගේ වැදගත්කම පෙරත් වර්තමානයේත් අනාගතයේත් වැදගත් වෙනවා