Ecosia - එදිනෙදා කරන internet searches වලින් ගහක් හිටවමු.

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    Ecosia - එදිනෙදා කරන internet searches වලින් ගහක් හිටවමු.

    උඹලා ඔය නිකන් ගුගල් කරලා සර්ච් කරන දේවල් ecosia search engine එක හරහා කරහල්ලා. මුන් අපේ සර්ච්ස් වලින් එන රෙවන්‍යු එකෙන් ලෝකේ තියන
    ඔය ගස් හිටවන පරිසර සංවිධාන(දැනට 21ට වගේ) වලට ආධාර කරනවා. මේ තියෙන්නේ මුන්ගේ youtube channel එක.මේකට ගිහිල්ලා මෙයාලා කරපු දේවල් ගැන බලාගත්තැකි. මම සර්ච් කරලා බැලුවා මේක ස්කැම් එකක්ද කියලා. ගොඩක් දුරට හම්බෙච්ච රිසල්ට් වලින් තේරුනේ මේක සිරා ඕගනයිසේෂන් එකක් කියලා. :) මේකේ බැක් එන්ඩ් එක Bing. ඉතින් බොහෝ දුරට බින්ග් එකෙන් සර්ච් කරනවා වගේ තමා මේක. google ඉන්ටෆේස් එකට බොහෝ දුරට සමානයි මේක. කැමතිනං මේක දාගන්න. Google chrome බ්‍රව්සර් එකට add on එකක් එහෙම තියෙනවා මේකේ. Mobile වලට මෙයාලගේ app එකක්ම තියනවා. iOS වලටනම් බැලුවේ නෑ. Android වලට තිබ්බා.

    ප.ලි. : මේක ප්‍රොමෝට් කරාට මුන් මට ගෙවන්නෑ. රෙඩිට් එකේ ඇමසන්, ඇල්ල ගිනි ගන්නවා බල බල කහනවට දැම්මේ. :nerd: