
dophamine ehema gahala hariyanne naa bn,dophamine nikan gahuwata moleta yanne naa,body ekedi wena substance ekak wela brain ekata yana eka nawathinawaDophamine පෙත්ත වයසක කට්ටියට දෙනවා
හැබැයි මාසෙකින් විතර නවත්වනවා
හේතුව දන්නවද
dophamine+dophamine decarboylase enzyme inhibitor widiyata thamai drugs hadala thiyenne,ewa denne parkinson walata,nikan ganna baa mata hithenne
ඒක කරන්නනං මුලින්ම බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන කිසිම අරමුණක ආශ්වාද මාත්‍රයක් වත් නෑ කියන දේ අවබෝද කරගන්න ඕන. බාහිර ලෝකයේ ඔය කියපු අරමුණු වලින් ආශ්වාද හොය හොයා යන එක හරියට අරටුවක් බලාපොරොත්තුවෙන් කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ, මිරිගුවක වතුර හොයනවා වගේ, හුලන් අල්ලනවා වගේ, බල්ලෙක් මස් තියෙනවා කියල හිතාගෙන මස් කට්ටක් හපනවා වගේ. අඩිය නැති කලගෙඩියකට වතුර පුරවනවා වගේ, ගඟට ඉනි කපනවා වගේ, කිසිම හරයක් නැ. කොච්චර වින්දත් පිරෙන්නෙ නෑ. තෘප්තිමත් වෙන්නෙ නෑ. නිරන්තරයෙන් පෙළෙනවා. අතෘප්තිකරයි. ඒ මොකද කිව්වොත් බාහිර අරමුණු කිසිම දේක ආශ්වාද පවතින්නෙ නෑ. ආශ්වාදය හුදෙක්ම මනෝ මුලිකයි. සංකල්පිතයි. යමක් සැපයි සාරයි වටිනවා කියන දෘෂ්ටියට (perception) බැහැගත්තම ඒ අරමුණ එක්ක රාගයෙන් බැඳිලා ආශ්වාදයක් දැනෙනවා. ඒ දැනෙන්නේ එක ක්ෂණයකට විතරයි. උදා වෙනවා. වැය වෙනවා. වැය වෙනවා උදා වෙනවා. ලූප් එකක් වගේ ඔය විදිහට දිගටම වෙනවා. ඒක තේරුම් ගන්න උත්සහ කරපල්ලා ජිවිතේ අනිත් හැම දෙයක්ම පස්සට දාල. ඕකට 'සක්කාය දිට්ටිය' දුරු කිරීම කියලත් කියනවා. සක්කාය දිට්ටිය දුරු උනා කියන්නෙ සෝවාන් මාර්ග අනුගාමිකත්වයට එක් පියවරක් තැබුවා කියන එක.අසාවල් නම් නැති වෙන තරමට හොදයි නේ.![]()
එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්‍රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්‍රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්‍ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්.katta kagena innva ban..aye balanne naa..
සිංහලෙන් දාන්න බැරිද![]()
එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්‍රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්‍රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්‍ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්.
ebony da balanne mn milf and indian and midde easter girls get white d tama balanneKohomath balenawa mcn ☹☹☹☹
Adooo matath ohomai bn uba kivva aka aththa bn..ayin wenna be ne bn..sathi ganak hitiyath eka para dadi oonakamak anava balanna