Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    11,909
    12,650
    113
    හැමිනේශන්
    ;) ඕකට හොදම විසදුම ඉක්මනට කෙල්ලෙක් සෙට් කරගනින්ල්ලා, කෙල්ල උබලගෙ උකුල උඩ වාඩි වෙලා පුක අතුල්ල අතුල්ල ඉදල ගියත් ඇති මල්ලියා සෙම දාගෙන නින්දෙන් නැගිටින්නේ, ඊට පස්සේ porn ඕනම නෑ හැම අයියම හිතෙන් මවාගෙන තමා ට්‍රැක්ටරේ පදින්නේ.. එතකොට porn බැලිල්ල නිකන්ම නවතිනවා, කෙල්ලෙක් නැති උන්ට තමා ඕක සැරටම බලපාන්නේ, ඔය dopamine කියන රසායනිකයනම් නිපදවෙන එක නැවතුන දාට, තමන්ගෙ අත පය තමන්ට control නැතුව වෙවුලනව පුතේ, පාකින්සන් ලෙඩේ තියෙන අයටත් dopamine වෙනම බෙහෙත් වලින් දෙනවා මොලෙන් නිපදවන්නෙ නැති වුනාම. ඒ වගේ බයානක සීන් තමා ඕකට addict වුනාම තියෙන්නේ.ඕනම දෙයක්ඕනවට වඩා ඕනම නෑ නේ
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,081
    724
    113
    Albuquerque, New Mexico.
    Dophamine පෙත්ත වයසක කට්ටියට දෙනවා
    හැබැයි මාසෙකින් විතර නවත්වනවා
    හේතුව දන්නවද
    dophamine ehema gahala hariyanne naa bn,dophamine nikan gahuwata moleta yanne naa,body ekedi wena substance ekak wela brain ekata yana eka nawathinawa
    dophamine+dophamine decarboylase enzyme inhibitor widiyata thamai drugs hadala thiyenne,ewa denne parkinson walata,nikan ganna baa mata hithenne
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,371
    17,574
    113
    32
    Hell
    dophamine+dophamine decarboylase enzyme inhibitor widiyata thamai drugs hadala thiyenne,ewa denne parkinson walata,nikan ganna baa mata hithenne

    Thathata dunna bn oka. heart attack 1n passe stent 3k danma
    Tikak kalpanawa adu una okai thawa 1kaui dunna
    Kaha pata peththa
     
    • Like
    Reactions: Heisenberg

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,462
    113
    Everywhere
    අසාවල් නම් නැති වෙන තරමට හොදයි නේ. :unsure:
    ඒක කරන්නනං මුලින්ම බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන කිසිම අරමුණක ආශ්වාද මාත්‍රයක් වත් නෑ කියන දේ අවබෝද කරගන්න ඕන. බාහිර ලෝකයේ ඔය කියපු අරමුණු වලින් ආශ්වාද හොය හොයා යන එක හරියට අරටුවක් බලාපොරොත්තුවෙන් කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ, මිරිගුවක වතුර හොයනවා වගේ, හුලන් අල්ලනවා වගේ, බල්ලෙක් මස් තියෙනවා කියල හිතාගෙන මස් කට්ටක් හපනවා වගේ. අඩිය නැති කලගෙඩියකට වතුර පුරවනවා වගේ, ගඟට ඉනි කපනවා වගේ, කිසිම හරයක් නැ. කොච්චර වින්දත් පිරෙන්නෙ නෑ. තෘප්තිමත් වෙන්නෙ නෑ. නිරන්තරයෙන් පෙළෙනවා. අතෘප්තිකරයි. ඒ මොකද කිව්වොත් බාහිර අරමුණු කිසිම දේක ආශ්වාද පවතින්නෙ නෑ. ආශ්වාදය හුදෙක්ම මනෝ මුලිකයි. සංකල්පිතයි. යමක් සැපයි සාරයි වටිනවා කියන දෘෂ්ටියට (perception) බැහැගත්තම ඒ අරමුණ එක්ක රාගයෙන් බැඳිලා ආශ්වාදයක් දැනෙනවා. ඒ දැනෙන්නේ එක ක්ෂණයකට විතරයි. උදා වෙනවා. වැය වෙනවා. වැය වෙනවා උදා වෙනවා. ලූප් එකක් වගේ ඔය විදිහට දිගටම වෙනවා. ඒක තේරුම් ගන්න උත්සහ කරපල්ලා ජිවිතේ අනිත් හැම දෙයක්ම පස්සට දාල. ඕකට 'සක්කාය දිට්ටිය' දුරු කිරීම කියලත් කියනවා. සක්කාය දිට්ටිය දුරු උනා කියන්නෙ සෝවාන් මාර්ග අනුගාමිකත්වයට එක් පියවරක් තැබුවා කියන එක.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,462
    113
    Everywhere
    katta kagena innva ban..aye balanne naa..
    එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්‍රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්‍රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්‍ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්.
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    සිංහලෙන් දාන්න බැරිද :-(

    වෙලාවක් තිබ්බොත් මේකට අදාල ලිපියක් සිංහලෙන් දාන්නම්.. සේරම දන්න දේවල් දාලා

    @Voldemort Bro I Agree With You !!!

    Dophamine Re-store Karaganna widiyak nadda ???

    පුළුවන්.. සෑහෙන අමාරුයි හැබැයි .. මේක depend වෙනවා ඔයා කොච්චර ඇඩික්ට් වෙලා හිටිය ද කියන එක ගැන.

    Anyone who addicted to PORN or Masturbation watch this videos.

    PART 01 : FOR those who not addicted too much



    PART 02: FOR thos who addicted too much



    මේක සෑහෙන ලොකු මාතෘකාවක් සහ මේ ගැන කෙරෙන research වැඩිය සමාජයට යන එක නවත්තන්න ගොඩක් ව්‍යාපාර (porn industry) උත්සහ කරනවා,
    මේ ගැන ලියන්න කැමතියි ගොඩක් කාටත් දැන ගන්න. මේ දවස් වල මට ටිකක් වැඩ වැඩියි. මං හිතන විදියට මේ නූල පටන් ගත්ත සහෝට පුළුවන් නම් තව ටිකක් ලිව්වනම් අපේ කිරියේ අයට දැන ගන්න පුළුවන්. කඩ්ඩෙන්නම් මේ ගැන හොයා ගන්න ගොඩක් දේවල් තියනවා. ඒත් සිංහලෙන් තියෙනව ද නැත් ද කියලා මම හරියටම දන්නේ නැහැ.

    අනෙක මෙතනදි PORN ගැන විතරක් නෙමෙයි Masturbation කියන එකත් ඕනවට වැඩිය ඕනේම නැහැ. කට්ටයක් කියන්න පුළුවන් Masturbation කරන එක Healthy කියලා. මමත් පිළිගන්නවා. ඒත් හිතන්න දවස ගානේ හෝ දවසට කිහිපසැරයක් කරනවනම් ඒක අවුල් කියන එක ඔයාලටම තේරෙයි.. තමන් ඒකට ඇඩික්ට්ද නැද්ද කියලා බලා ගන්න කරන්න තියෙන් හොඳම දේ 30 days self challenge එකකට යන එක.

    තමන්ට දින 30 කදි PORN වත් Masturbation කියන එකවත් නොකර ඉන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ.. මේක මේ දේට විතරක් නෙමෙයි ඕනේම ඇඩික්ෂන් එකකට අදාලයි.

    Bio කරපු අය නම් දන්නව ඇති (මම Bio නෙමෙයි කලේ ) අඩික්ෂන් එකක දි මොලේ කෙමෙිකල්ස් (ඩොපමින් සෙරටොනින්) වැඩ කරන්නේ කොහොම ද කියලා.. ටිකක් මේ සබ්ජෙක්ට්ස් Psychology පැත්තට යනවා.
    මම දන්න විදියට අපිට ඇඩික්ෂන් එකක් හරි හැබිට් එකක් හරි ගොඩක් වෙලාවට නැති කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ බෑඩ් ඇඩික්ෂන් or හැබිට් හොඳ දෙවල් වලින් රිප්ලේස් කරන එක.



    (Those who are more love to learn about psychology I would like to recommend some online courses. These courses are for beginners)
    https://www.coursera.org/learn/introduction-psych

    https://www.coursera.org/learn/introduction-psychology
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,462
    113
    Everywhere
    එහෙම හරි නවත්තගෙන ඉන්න උත්සහ කරන එක හොදයි. නමුත් ඔය වැඩේ හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්නාව වගේ. control එක අයින් කරපු ගමන් උඩට එනවා. හොදම දේ අවබෝදය. ඒ සිතුවිලි එනකොටම ඒවගේ ගන්න දෙයක් නෑ හරයක් නෑ අසාරයි කියල මෙනෙහි කරපන්. හිතෙන් රූපය කෑලි වලට ගලෝල එක එක කෑල්ල දිහා බලල කල්පනා කරපන් ඔය කෑලි වලින් අර මුළු රූපයෙන් දැනුන ආශ්වාදය දැනෙනවද කියල. තව හිතපන් මේ රූපයෙන් මට දැනෙන සුවය තව කෙනෙකුට ඒ වගේම දනෙයිද කියල? ඇයි මම එක ජාතියකට කැමති අනික් ජාතියට අකමැති කියල හිතෙන් ප්‍රශ්න කරපන්. එතකොට තේරෙයි මේ ආශ්වාදය මම හිතෙන් හදාගත්ත දෙයක් ඇරෙන්න වෙන රූපයක තිබිල ආව දෙයක් නෙමෙයි කියල. ලෝඩ් එක තියාගෙන ඉන්නේ නැතුව කලින් බලපු මොකක් හරි මතක් කරගෙන Ejaculate කරලා දාපන්. තියාගෙන ඉන්නකොට අයෙත් පරණ පුරුද්දට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉවර උනාට පස්සේ තමන්ට කියපන් මම මේකෙන් ආශ්වාද විඳින්න මෙනෙයි මේ දේ කලේ මේක තියාගෙන ඉන්නකොට දැනෙන අපහසුවෙන් නිදහස් වෙන්න කියල. කලින් බලපු දෙයක් මතක් නොකරගෙන යවන්න පුලුවන්ද කියල ට්‍රයි කරලා බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම උනේ? අකමැති රූපයක් ගැන හිතාගෙන කරන්න බලපන්. ගොඩක් දුරට බැරිවෙයි. ඇයි එහෙම වෙන්නෙ කියල හිතපන්. එතකොට තේරෙයි වටිනාකමක් දුන්න රූප වලින් විතරයි ආශ්වාදය එන්නේ කියල. දැන් ඒ ආශ්වාදය එනකොට ඒ අදාල රූපය අහල පහලකවත් තිබුනද? නැනේ? එහෙනං අතින් කාල හරක් බලාගන්න වැඩක් නේද මේ වෙන්නෙ කියන එක දැකපන්. Ejaculate කරාට පස්සෙ කල්පනා කරපන් ඊට කලින් තිබුන දැවීම පිච්චිල්ල අතෘප්තිකර ගතිය දැන් තියෙනවද. එහෙම නැතිව ඉන්න තියෙනවනන් කොච්චර සැපක්ද? porn බල බල කොච්චර පිච්චිල්ලකද හිටියෙ දැන් එහෙම නෑනේ. මෙහෙමයි මට ඉන්න ඕනේ කියල. තව හිතපන් Ejaculate කරනකොට දැනෙන සුවය ලැබුනේ මතක් කරගත්ත රූපයෙන් නෙමෙයි. මගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයක් නිසා දැනුනු සුවයක් විතරනෙ කියල. ඒක හරියට මල මුත්‍ර කරන්න උවමනාවකින් ඉඳල ඒක කරගත්තට පස්සේ දැනෙන සුවය වගේම දෙයක් නේද කියල. ඔය විදිහට එක දිගට කරගෙන පලයන්.

    Just wanted to explain this a little, due to the possibility of someone may misinterpret the meaning of the point I wanted to explain. the thing I was trying to emphasize was that you've got to understand how to play with your mind to defeat it. It's kind of brainwashing. Whenever the bad habits come, each time you try to replace those addictive thoughts with those that can reduce the value of those thoughts. In dhamma, its called 'stop feeding the animal in order to kill it. The animal is klesha dhamma. The food is the way we attach ourselves to external objects. The more you do, more you feed and the more it grows. In addition, we've got to follow certain practices to reduce the effect. By ejaculating, you feel a lesser urge to watch porn which feeds the addiction. Accumulation and stop by force don't help. It makes the matter worse. I bet nobody can last a couple of weeks and even if you do you'll be returning to the old ways more often than not. Ejaculation (without watching anything - just based on your past memories) is always better than watching hours of hours of porn. Its an optional tactic to go along with the mental effort.
     
    • Like
    Reactions: Sen-lu and Candid-B

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,182
    1,611
    113
    Adooo matath ohomai bn uba kivva aka aththa bn..ayin wenna be ne bn..sathi ganak hitiyath eka para dadi oonakamak anava balanna