Edexcel ප්‍රශ්නයක්

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    Grade 5 දක්වා Local syllabus එකෙන් ඉගෙන ගත් දරුවෙක් edexcel වලට යොමු කරන එකෙ වාසි අවාසි මොනවාද?
    දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබෙනවා.
    දරුවාගේ ඉංග්‍රීසි භාෂාව හොඳ මට්ටමක පවතී.
    අවුරුද්දක වියදම කීයක් විතර වෙනවද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Grade 5 දක්වා Local syllabus එකෙන් ඉගෙන ගත් දරුවෙක් edexcel වලට යොමු කරන එකෙ වාසි අවාසි මොනවාද?
    දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබෙනවා.
    දරුවාගේ ඉංග්‍රීසි භාෂාව හොඳ මට්ටමක පවතී.
    අවුරුද්දක වියදම කීයක් විතර වෙනවද?
    රට යවපන් දබ ඇටෙ ඉගෙන ගෙන අලකන්නයි වෙන්නෙ
     
    • Like
    Reactions: Handuna

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    advantages
    1. subject options hugak tiyanwa (and very interesting ones)
    2. easier than local a/l's o'ls
    3. content more practical focused than theoretical
    4. syllabus gets regularly updated compared to locals
    5. easier to apply for foreign unis
    disadvantages
    1. expensive (buying textbooks and stuff too)
    2. local unis and goverment jobs may not recognize (as if it matters lol)
    bottom line, if you plan on sending your kid abroad, better to do edexcel.
     
    • Like
    Reactions: Handuna

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    මෙවට අමතරව දාන ඉස්කෝලෙත් එක්ක වියදම ලොකු පරාසෙක වෙනස් වෙනවා. Quality of Education එකත් එහෙමයි. Support classes නම් individual හෝ group ගන්න පුලුවන්.

    දල වශයෙන් අවුරුද්දට ස්කූල් ෆීස් 450,00.00 පොත් වලට 50ක් තියන්න.
     
    • Like
    Reactions: Handuna

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    මෙවට අමතරව දාන ඉස්කෝලෙත් එක්ක වියදම ලොකු පරාසෙක වෙනස් වෙනවා. Quality of Education එකත් එහෙමයි. Support classes නම් individual හෝ group ගන්න පුලුවන්.

    දල වශයෙන් අවුරුද්දට ස්කූල් ෆීස් 450,00.00 පොත් වලට 50ක් තියන්න.
    School fees 450,000/-???
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Local eka karanna deepan kiyalai man kiyanne. Rata yannath lankave innath dekatama shape local eka. Edexel karoth rata yanna thamai honda.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    අඩු ඒව තියෙනවා lyceum වගෙ.
    Average rate කීයක් විතර වෙනවද?

    Local eka karanna deepan kiyalai man kiyanne. Rata yannath lankave innath dekatama shape local eka. Edexel karoth rata yanna thamai honda.
    ලංකාවේ අධ්‍යාපනය ඉතිරි වෙයිද කියලා මට හිතෙනවා
    ------ Post added on Jun 19, 2022 at 10:42 PM
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    Local eka karanna deepan kiyalai man kiyanne. Rata yannath lankave innath dekatama shape local eka. Edexel karoth rata yanna thamai honda.
    Kothalawala එකට London AL වලින් යන්න පුළුවන් මම දන්න තරමින්