EDEXEL HND

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    E soft එකේ තියනව මෙන්න මේ EDEXEL HND in ELECTRICAL AND ELECTRONIC ENGINEERING කෝස් එක ..මට දැනගන්න ඕනේ මේකට පිළිගැනීමක් තියනවද කියල ලංකාවේ :/ මේක කරලා UNIvotec එකේ machatronic වගේ ඩිග්රියක් කරන්න පුළුවන් වෙයිද :eek:
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    EDEXEL HND ekata univotec eke mokuthma karanna be. Esoft eke nam hodada dan ne. wadi wisthara ona nam pm ekek dapan