EDEXEL HND

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    A/L maths කරේ 3ම ෆේල් :baffled::baffled::baffled: HND electrical & electronics engineering එක කරන එක සාර්තකයිද ......ජොබ් එකක් කරලා එහෙම top up විදියට ඩිග්රිය කම්ප්ලිට් කරන්න හිතන් ඉන්නේ ...... :nerd::nerd: HND එකෙන් ජොබ් එහෙකට යන්න බැරිද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    aaith karala s3k wath daganna balapan. mona wibhaga pass unath AL na kiwwama poddak awul ney da?
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    අන්න ඒක නං මටත් හිතිලා තියෙන්නේ :/ මාස 1 න් s 3 ක් දානවා කියන්නේ පිස්සු හැදෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අන්න ඒක නං මටත් හිතිලා තියෙන්නේ :/ මාස 1 න් s 3 ක් දානවා කියන්නේ පිස්සු හැදෙනවා

    den nam parakku wadi :(
     
    november man

    Active member
  • Feb 14, 2015
    923
    213
    43
    srilanka
    cinec එකේ S 2ට ඩිග්‍රිය කරහැකි නේද? මැත්ස් හරි p6 හරි නෙ ඉල්ලන්නෙ උන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැත්ස් ෆේල් වෙලා කොහොමද කුකුලො ඉන්ජිනියරින් කරන්නෙ උඹ හිතුවද ඉන්ජිනියරින් වල එලිසමය ගලපය ව්‍යාකරණානුකූලව නණ ලළ භේදය නිවැරදිව පාවිච්චි කල්ල විචාර ලියන්න එනව කියල :dull: :dull: :dull:
    බම්ප්
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    ආ මේ මාර්ක් සකර්බර්ග් නේ :3 ... A/L වලට ඉස්කෝලේ ගියේ නෑ බන්
     
    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    ඉන්ජිනෙරු කෙනක් වෙන්න

    ඉන්ජිනෙරු කෙනක් වෙන්න උසස් පෙල සමත් වෙන එක අනිවාර්ය නැහැ ඔනෙ nam Open University Foundation Engineering Course කරලා එතනින් එහාට Engineering දක්ව යන්න පුලුවන්. තව ක්‍රම ඔන තරම් තියෙනවා.නමුත් AL Maths කරලා පාස්වුන කෙනෙක්ට ඉක්මනට Engineer කෙනක් වෙන්න අවස්ඨා ඔන තරම් තියෙනව. මෙ සයිට් එකෙ Engineering Education Opportunities In Sri Lanka ලන්කවෙ තියෙන ඉන්ජිනෙරු පාටමාලා පිලිබද විස්තර ඇති.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඉන්ජිනෙරු කෙනක් වෙන්න උසස් පෙල සමත් වෙන එක අනිවාර්ය නැහැ ඔනෙ nam Open University Foundation Engineering Course කරලා එතනින් එහාට Engineering දක්ව යන්න පුලුවන්. තව ක්‍රම ඔන තරම් තියෙනවා.නමුත් AL Maths කරලා පාස්වුන කෙනෙක්ට ඉක්මනට Engineer කෙනක් වෙන්න අවස්ඨා ඔන තරම් තියෙනව. මෙ සයිට් එකෙ Engineering Education Opportunities In Sri Lanka ලන්කවෙ තියෙන ඉන්ජිනෙරු පාටමාලා පිලිබද විස්තර ඇති.

    :yes::yes::yes::yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    A/L නැවත කරන්න. ඒ් අතරතුර වගේ Computer, English දේවල් ගොඩ දා ගන්න..:yes::yes::yes: