• HND කරපු පලියට SE කෙනෙක් විදියට කම්පැනි වලට ගන්නේ නෑනේද?
• Sliit එකේ කරන්න හොද මොකක්ද SE කෙනෙක් වෙන්න ඕනනම් කියලා කාටහරි කියන්න පුළුවන්ද. ඒත් එක්කම ඒකට කීයක් වියදම් වෙයිද කියලත් පොඩි අදහසක් තියෙන කෙනෙක් හරි Sliit එකෙන් ඉගෙනගත්ත කෙනෙක්ට හරි කියන්න පුළුවන්ද?
P.s:- මන් අහලා තියනවා Sliit එක සල්ලි කනවා කියලා. ඒක හොදයිනම් කොහොමද fees ගෙවන්නේ?
අනික මම maths කරපු කෙනෙකුත් නෙවෙයි commerce කරේ...