මේ ඒ කාලේ වෙච්ච දේවල් නේ බන්මූ මේ පත්තර කියවනවද නැත්නම් පත්තර ටිකක් පැත්තකින් තියාගෙන උගේ අදහස් කියවනවද ?
බොරුවට පත්තරයක් අතේ තියන ඉස්සර කතා කියන්නේ ඇයි ?මේ ඒ කාලේ වෙච්ච දේවල් නේ බන්
ඉතින් මු හැමදාම කරන්නේ ඕකානේ බන්බොරුවට පත්තරයක් අතේ තියන ඉස්සර කතා කියන්නේ ඇයි ?
එහෙනම් මුගේ කතා කියලා ප්‍රොග්‍රම් එකක් කරන්න ඕනේ.
බොරුවට පත්තරේ විස්තරේ කියලා නමක් දාල මුගේ බයිලා කියවනවා