Educational Loan එකක් ගන්නේ කොහොමද?

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    එල කිරි වැසියනි,

    Educational Loan එකක් NSB එකෙන් ගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරනවා ද?

    ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරි නිසා අහන්නේ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එල කිරි වැසියනි,

    Educational Loan එකක් NSB එකෙන් ගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරනවා ද?

    ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරි නිසා අහන්නේ?

    Manager ekka gihin kata krpn mcn ganna plwn loku case ekak na bn

    habai mama danna widiyata adala institute ekata thama kelinma salli danne
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Thank
    Manager ekka gihin kata krpn mcn ganna plwn loku case ekak na bn

    habai mama danna widiyata adala institute ekata thama kelinma salli danne
    Thanks mchn. Eth me දවස් වල covid case එක නිසා මොනවා වෙයිද දන්නේ නෑ.

    Government eken dena interest free loan ekak thiyenwa. Hoyala balnna

    https://studentloans.mohe.gov.lk/loan_application/
    Thanks මචං. Eth මේක තියෙන්නේ 2017 න් passe A/L කරපු අයට නේද.
    ------ Post added on May 30, 2021 at 9:47 AM
     
    Last edited: