Eeverst Base Camp යන්න Idea එකක් තියෙනවා මේ අවුරුද්දේ

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
    මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව 🥶
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
    මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව 🥶

    Evereset Base camp gihin illagena kanna hadanna epa
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    DAP ge video series eka balanna. Base camp ekta yannth sahenna kattak knwa and hodta viyadam krnna puluwn nm heaters gahapu rooms ganna puluwn mn hithanne..do your own research and decide. Good luck
     
    • Love
    Reactions: Hinna

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
    මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව 🥶
    Mama Lasy year giya Base Camp Boru wadak bung , Low Oxygen husma ganne amaarui
     
    • Wow
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    snow world ගිහින්නුත් අමාරුයි නම්, ට්‍රයි කරන එක පට්ට රිස්ක්.
    මේ ගෘප් එකට එන්න. කතා කරන්න.
    https://www.facebook.com/groups/340681800596787
    මේකේ කට්ටිය එක්ක තමා යන්නේ Unknown Hiker SL දාලා තිබ්බා Everest base camp trekking එකක් කරනවා කියලා නොවැම්බර් වල. මාස 3ක් විතර training එකක් කරනවලු යන්න කලින්.

    කීයක් යනවද වියදම
    500,000 - 600,000 වගේ කියලා කිව්වේ ඔක්කොටම

    ඕකට යන සල්ලි වලින් පලයන් ඉතාලි/ස්විස් ට්‍රිප් එකක් ඩොලමයිට් වගේ පොට් එකක් බලන්න කලු මිට්ටොහ්
    ඕකට වියදම් කරන සල්ලි වලින් යුරෝප් ටුවර් එකක් පලයන්කෝ. තව ඕන නම් US පැත්තෙත් රවුමක් දාපන්.
    ලක්ෂ 6කට Europe යන්න බෑනේ

    Mama Lasy year giya Base Camp Boru wadak bung , Low Oxygen husma ganne amaarui
    විස්තර ටිකක් කියනවද
    ------ Post added on Jul 18, 2024 at 7:41 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    500,000 - 600,000 වගේ කියලා කිව්වේ ඔක්කොටම
    Cruise ship එකක ගිහින් තියනවද?
    ඔය ගානට ගිහින් එන්න පුලුවන්

    ඒකත් හිතල බලන්න
     
    • Like
    Reactions: CohenLenstra