මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව

Cold is easy