Eeverst Base Camp යන්න Idea එකක් තියෙනවා මේ අවුරුද්දේ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    යන්න පුළුවන්නම් සුපිරිම ගමනක් තමයි. මාස 6කට වත් කලින් ඉඳල දවසට කිමි. 8 ක් වත් ඇවිදින්න පුලුවන්නම් කඳු ඇතුළුව බය නැතුව යන්න පුළුවන්ලු හබැයි altitude sickness එන එක ගැන කියන්න බැ.
    මට නම් නම්චේ බසාර් එකට ගියත් ඇති.
     
    • Love
    Reactions: Hinna

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    ඕවට යන්න එපා බන්.කක්ක බෑග් එකේ ගෙන යන්න වෙනවා :eek:
     
    • Wow
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Cruise ship එකක ගිහින් තියනවද?
    ඔය ගානට ගිහින් එන්න පුලුවන්

    ඒකත් හිතල බලන්න
    Air ticket up and down ekka 21 days tour eka with accommodation me price ekata

    Cruise wala gihin thiyenawa bangkok and dubai wala

    AC eke 27ta wat inna bari nam dawas 2k yanna epoo. mala geyak tama
    gedara nam ac eke 27ta inne 24/7
    ------ Post added on Jul 19, 2024 at 2:05 AM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
    මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව 🥶
    ඕක කියන තරම් ආතල් නෑලු. අනවශ්‍ය risk ගන්න එපා. Hike යන්න safe ලස්සන තැන් ඕනේ තරම් තියනවා
     
    • Like
    Reactions: CohenLenstra

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව 🥶
    ube post eekema answer eka tiyenwaa itin. but try karpan train wela

    මේකේ කට්ටිය එක්ක තමා යන්නේ Unknown Hiker SL දාලා තිබ්බා Everest base camp trekking එකක් කරනවා කියලා නොවැම්බර් වල. මාස 3ක් විතර training එකක් කරනවලු යන්න කලින්.


    500,000 - 600,000 වගේ කියලා කිව්වේ ඔක්කොටම



    ලක්ෂ 6කට Europe යන්න බෑනේ



    විස්තර ටිකක් කියනවද
    ------ Post added on Jul 18, 2024 at 7:41 AM
    a gaanata yanna puluwan nam shape. mama hithuwe oita wada yai kiyala
    ------ Post added on Jul 19, 2024 at 4:26 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    ඕක කියන තරම් ආතල් නෑලු. අනවශ්‍ය risk ගන්න එපා. Hike යන්න safe ලස්සන තැන් ඕනේ තරම් තියනවා
    ලස්සන බලන්න යන එකක් නෙමේනෙ බන් Everest hike එක.
    ඒක නිකන් ජීවිතේ achievement එකක් විදිහට කරන දෙයක් මට හිතෙන්නෙ.
    Everest base camp ගියා කියන experience එක ගන්න කරන දෙයක්.
    තමන්ගෙ fitness, willpower දෙක test කරගන්න prove කරන්න කරන දෙයක්.
    බඩ තඩි ඇන්ටිලටත් යන්න පුලුවන් Cruise ship එකක හරි Europe tour එකක හරි ගියා කියල මේකට සමාන වෙන්නෙ නෑ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako mageth idea ekak thiyenawa base camp nemei everest summit karanna
    base camp yana ekath lesi wedak nemei
    training nathuwa yanna behe yanna epa, training karala palayan