Air ticket up and down ekka 21 days tour eka with accommodation me price ekataCruise ship එකක ගිහින් තියනවද?
ඔය ගානට ගිහින් එන්න පුලුවන්
ඒකත් හිතල බලන්න
gedara nam ac eke 27ta inne 24/7AC eke 27ta wat inna bari nam dawas 2k yanna epoo. mala geyak tama
ඕක කියන තරම් ආතල් නෑලු. අනවශ්‍ය risk ගන්න එපා. Hike යන්න safe ලස්සන තැන් ඕනේ තරම් තියනවාමං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව![]()
Kalu ewun Cruise Ship wala ganne pons.Cruise ship එකක ගිහින් තියනවද?
ඔය ගානට ගිහින් එන්න පුලුවන්
ඒකත් හිතල බලන්න
Kalu ewun Cruise Ship wala ganne pons.

ube post eekema answer eka tiyenwaa itin. but try karpan train welaදරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව![]()
a gaanata yanna puluwan nam shape. mama hithuwe oita wada yai kiyalaමේකේ කට්ටිය එක්ක තමා යන්නේ Unknown Hiker SL දාලා තිබ්බා Everest base camp trekking එකක් කරනවා කියලා නොවැම්බර් වල. මාස 3ක් විතර training එකක් කරනවලු යන්න කලින්.
500,000 - 600,000 වගේ කියලා කිව්වේ ඔක්කොටම
ලක්ෂ 6කට Europe යන්න බෑනේ
විස්තර ටිකක් කියනවද
------ Post added on Jul 18, 2024 at 7:41 AM
ලස්සන බලන්න යන එකක් නෙමේනෙ බන් Everest hike එක.ඕක කියන තරම් ආතල් නෑලු. අනවශ්‍ය risk ගන්න එපා. Hike යන්න safe ලස්සන තැන් ඕනේ තරම් තියනවා
ඒ තෝනෙ කලු අන්කල් අපි සුදුයිKalu ewun Cruise Ship wala ganne pons.
කොහොමද බන් 27ක් වෙලා ඔහොම travel කරන්න සල්ලි හොයාගන්නෙ? මොකද උඹ කරන්නෙ?
kuduකොහොමද බන් 27ක් වෙලා ඔහොම travel කරන්න සල්ලි හොයාගන්නෙ? මොකද උඹ කරන්නෙ?