ape ewunta bagali wage charter ratakata gaha ganna ba kiyane itin wadak naha katha karala tawa duratat
issela ape ewun hadena one performance pennana one
dan nam cricket appiriyai shik

ape ewunta bagali wage charter ratakata gaha ganna ba kiyane itin wadak naha katha karala tawa duratat
issela ape ewun hadena one performance pennana one
dan nam cricket appiriyai shik

mama oya waliya sampurrnayenma video kala yako
2gb withara lokui video eke file size eka
attatam kiyanawa nam bangladesh is a fast growing country...it has an economy 3 times of sri lanka.. the only problem is that it has a lot of people
uba ohoma kiyanawa....kelaniya pattata sinhala nathi minihek giyama ohama thamai.... man dawasak dakka nil pata maruti ekek tamil porak drive karanakota podi bike karayek awilla happuwa...uge waradda...u ita passe jathika talk eke damma....aruta poddak gahuwath ekka...
ithin u itapasse unge pattata awama return eke denawa....monawunath maha katha wada machan
ape unutath ithin mara irisiayawa....gini thiyanna thamai asawa...ekko katin ehema nathham athin.
aussie walath one taram indian muslim, pakistan muslim....lebanese , syrian kadawal one taram apith kanne eken tamai......
ape lankawe kiyala un danagattama tawa wadi pura bath denawa...fit eketa. apith ithin kanawa kisima awulak naaa. munta mongal
mata mathakai wassa dawasaka mata kudayak natuwa inna kota mata kudayak dunna passe denne kiyala...
ape ewunta mara kulappuwa wada pethi gana
what is the muslim thing got to do here Bro....next time we can win. its not the world cup. we must understand that they also have talent like us...
economy eka country eka wadak na bun
okun cricket gahana enakota api godak dura cricket walin giya ewun
anna ekai mama kiyanne
ape team eka walatamai yanne dan anna ekai duka
Guys start reporting in ICC page, lets ban Bangladesh from Cricket

බංගලියො ඔතනට ආවේ නයිට් පාටි දාලා සිංදු කිය කිය ඉඳලා නෙවේ, රෑ එලි වෙනකම් ෆේස්බුක් එකේ කෑලි ටෝක් කර කර ඉඳලත් නෙවේ. උන් මහන්සි උනා. උන් තමන්ගෙ දහඩිය කඳුලෙන් නැගිටපු මිනිස්සු. ඉස්සර උන් මැච් පැරදෙනකොට ග්‍රවුන්ඩ් එකේ හොටු පෙරන් බිම පෙරලි පෙරලි අඬපු කාලයක් තිබුනා. අපි කට කොනින් හිනා වෙලා කින්ඩිය දැම්මා. එදා උන්ගෙ කඳුලු අද හිනාව ඉක්මවාගෙන ගිහින් පඩ ශෝ/වලි දක්වා දියුනු වෙලා. මම නම් කියන්නෙ උන් ඕන එකක් දාගත්තුවාදෙන්. ඔය වගේ වලි ඕන තරම් ගිහින් තියෙනවා. මීට වඩා උනුසුම් වෙච්ච මැච් ඉදිහාසයෙ අපිට තිබිලා තියෙනවා. අපිට මේ තාවකාලික වේදනාව ගහලා බන්ගලියොන්ගෙ පඩ දරාගන්න බැරුව, අපිව එදා මෙදා තුර තලපු ඉන්දියාවෙ කැ# වැඩ අමත කරලා ඉන්දියාවට සප් කරනව කියන්නෙ අමුම අමු ගොන් කමක්. මට නම් ඔකුන් දෙගොල්ලොම එකයි. ඕකුන් ටික ග්‍රවුන්ඩ් එක මැද්දෙ මරාගත්තත් මොකද.
මට ඕකුන්ව ඒ කාලෙ ඉඳන්ම පෙන්නන්න බෑ පඩත්තර හැත්ත. යකෝ ඉන්දියා පාකිස්තාන් ලංකාවට කොච්චර උදව් කරල තියෙනවද අර ඕස්ට්‍රේලියන් උන් ලංකාවට එන්න බෑ කියද්දි උන් ඉතිහාසෙ පලවෙනි වතාවට කම්බයින් ටීම් එකක් හැදිල ආව අපිට සපෝට් කරන්න. මේ ඊයෙ පෙරේද ඉපදිච්ච පොන්න පැටව් තමා ඉන්දියාවෙ උන් චාටර් කර කර අර බංගලි පොන්නයන්ට පුක දෙන්නෙ. අදටත් ඉන්දියාවෙ උන් ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට කැමති. උන්ගෙ ටීම් එකෙන් පස්සෙ අපිට තමා සපෝට් කරන්නෙ.
දහඩිය කඳුලෙන් නැගිටපු මිනිස්සු විදුරු කුඩු කරන්න නෙමේ පුකේ ඇරලා ගියත් අපි බල්ලෝ වගේ ඉන්න ඕනෙ. ඔව්.![]()

ඔව් ඔව්........තොපෙ කිරිඇල්ලය මැච්එක බැලුවනම් කියයි ශ්‍රි ලංකා ටීම් එක බංගලියන්ගෙන් සමාව ගන්න ඔනෙ කියලනොර්බෝල් එකක් නේ අපේ උන් දාල තියෙන්නේ.

ඔව් ඔව්........තොපෙ කිරිඇල්ලය මැච්එක බැලුවනම් කියයි ශ්‍රි ලංකා ටීම් එක බංගලියන්ගෙන් සමාව ගන්න ඔනෙ කියල![]()

බංගලියො ඔතනට ආවේ නයිට් පාටි දාලා සිංදු කිය කිය ඉඳලා නෙවේ, රෑ එලි වෙනකම් ෆේස්බුක් එකේ කෑලි ටෝක් කර කර ඉඳලත් නෙවේ. උන් මහන්සි උනා. උන් තමන්ගෙ දහඩිය කඳුලෙන් නැගිටපු මිනිස්සු. ඉස්සර උන් මැච් පැරදෙනකොට ග්‍රවුන්ඩ් එකේ හොටු පෙරන් බිම පෙරලි පෙරලි අඬපු කාලයක් තිබුනා. අපි කට කොනින් හිනා වෙලා කින්ඩිය දැම්මා. එදා උන්ගෙ කඳුලු අද හිනාව ඉක්මවාගෙන ගිහින් පඩ ශෝ/වලි දක්වා දියුනු වෙලා. මම නම් කියන්නෙ උන් ඕන එකක් දාගත්තුවාදෙන්. ඔය වගේ වලි ඕන තරම් ගිහින් තියෙනවා. මීට වඩා උනුසුම් වෙච්ච මැච් ඉදිහාසයෙ අපිට තිබිලා තියෙනවා. අපිට මේ තාවකාලික වේදනාව ගහලා බන්ගලියොන්ගෙ පඩ දරාගන්න බැරුව, අපිව එදා මෙදා තුර තලපු ඉන්දියාවෙ කැ# වැඩ අමත කරලා ඉන්දියාවට සප් කරනව කියන්නෙ අමුම අමු ගොන් කමක්. මට නම් ඔකුන් දෙගොල්ලොම එකයි. ඕකුන් ටික ග්‍රවුන්ඩ් එක මැද්දෙ මරාගත්තත් මොකද.
They must honer umpire decision , some times they give not outs as outs but still we review or accept .
Mchn mona dadiya mahansiyen thenakata awath, jayagrahanayak wididna widiyak thiyanawa,, ape team 1996 world cup eka dinuwa mathaka athine?
api hithuwawathda eka? un mehema jogi netuwada? australian karayonta hina unada?
1996 semi final eke mathakane indian fans la kala de? ape ewwo kenthi gaththada?
aduma gaane 2011 world cup eka gahala indian karayo wath api ekka wali dagaththada?
aduma tharame wediyama benum ahana Kholi wath? un awe dadiya mahansiyen neweida?
Methana thiyena prashne unge gathiya, eka arinna behe,,
Thenakata gihilla inna danne, nihathamani kamak nehe..
Godakma unta aula tiyanne, Api Hathurusinghe wa unge contracket eka iwara wenna kalin gaththane bn, anika hathurusinghe aragen apu 1weni tour eka giye bangladesh, ape un ghuwane unta ridenna, godakma aula aththe eka nisa wenna oni unta,