රුපියල් 100000 ක් බැංකුවෙ දානව. පොළිය අවුරුද්දට 24%යි කියල කියනව
පොළිය ගණන කරන්නෙ මාසිකව නම් ඇත්තටම 26.824 ක වාර්ෂික පොළියක් අපට ලැබෙනව (Effective Annual Interest Rate)
හදල බලමු --
අවුරුද්දට පොලිය 24යි යි නං මාසෙට පොළිය 2%යි
100000 ට මාසික පොලිය 2000 යි
දෙවෙනි මාසෙදි පොලිය හැදෙන්නෙ 102000 ට
දෙවෙනි මාසෙට පොලිය 2040යි. පළවෙනි මාසෙ පොලියට වඩා දෙවෙනි මාසෙ පොලිය රුපියල් 40 කින් වැඩියි
අපිට මෙහෙම අමාරුවෙන් හදන්න ඕනෙ නැහැ
කෙලින්ම Effective Annual Rate දාල ගන්න පුලුවන්

Last edited: