මගේ පික්ස් ඩිපොසිට් එක

AnuradhaRa

Well-known member
  • මගේ පික්ස් ඩිපොසිට් එක

    රුපියල් 5000ක් පොතට දැම්ම. පොළිය අවුරුද්දට 12%යි
    වැඩි මුදලක් අතට එන්ට මම බැංකුවට කිව්ව මාසෙ ගානෙ නෙමේ දවස ගානෙ පොළිය හදල එකතු කරන්ට කියල
    පස්සෙ කල්පනා වෙලා ආපහු ගිහින් කිව්ව තත්පරේ ගානෙ පොළිය හදල දෙන්ටය කියල

    https://www.calculatorsoup.com/calculators/financial/effective-interest-rate-calculator.php
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    FD daanna awamaya 10,000 ona ban.
     
    AnuradhaRa

    Well-known member
  • FD daanna awamaya 10,000 ona ban.

    මම මැනේජර්ව පෞද්ගලිකවම හම්බවෙලා කිව්ව මම හරි දුප්පත් කියල
    ඒ වුණාට මටත් දියුණු වෙන්ඩෝන කියල ඉදිරියට තියෙන ප්ලෑන් ඔක්කොම කිව්ව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම මැනේජර්ව පෞද්ගලිකවම හම්බවෙලා කිව්ව මම හරි දුප්පත් කියල
    ඒ වුණාට මටත් දියුණු වෙන්ඩෝන කියල ඉදිරියට තියෙන ප්ලෑන් ඔක්කොම කිව්ව

    5000 රෝල් කරල පුපේ ගහගන්න කිව්වෙ නැද්ද
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම මැනේජර්ව පෞද්ගලිකවම හම්බවෙලා කිව්ව මම හරි දුප්පත් කියල
    ඒ වුණාට මටත් දියුණු වෙන්ඩෝන කියල ඉදිරියට තියෙන ප්ලෑන් ඔක්කොම කිව්ව

    උඹ නිකන් ගෙදර ඉන්න එකේ TV රේඩියෝ රෙපෙයාර් කරන්නවත් පටන් ගනින්.
    උඹ වයසට ගියාම අනාත වෙනව නැත්නම්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මැනේජර්ව පෞද්ගලිකවම හම්බවෙලා කිව්ව මම හරි දුප්පත් කියල
    ඒ වුණාට මටත් දියුණු වෙන්ඩෝන කියල ඉදිරියට තියෙන ප්ලෑන් ඔක්කොම කිව්ව

    මනගේජර්ගේ ගෙදර ගියාද බොක්ක...:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • උඹ නිකන් ගෙදර ඉන්න එකේ TV රේඩියෝ රෙපෙයාර් කරන්නවත් පටන් ගනින්.
    උඹ වයසට ගියාම අනාත වෙනව නැත්නම්.

    දවසක් මම පරණ ටීවි එකක ෆ්ලයිබැක් එක ඇනෝඩ් කැප් එක ගාවින් ඩිස්චාර්ජ් කරන්ඩ ගියා කියහන්කො ටෙස්ටර නියනකිං.. :baffled:

    තව දවසක් පොඩි ට්‍රාන්ස්ෆෝමරේක අවුට් පුට් එක මැනල DC රේන්ජ් එක දාගෙන

    තව දවසක් led බල්බ් එකක් රිපෙයාර් කෙරුව බ්‍රිජ් රෙක්ටිෆයර් එක විතරක් හයි කරල... බල්බ් එක පිච්චිල ගියා

    හරියට අමතක වෙනව මට :(