EFI FB15

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,390
    113
    මචන්ලා මගේ FB15 එක නවත්තල ගොඩක් වෙලා තියල start කරද්දී RPM එක අල්ලලා හිටින් නෑ..
    accelerate කරලා ඇත ඇරියාම හරි....මට කීව EFI TUNING කරගන්න වෙයි කියල..
    මොකක්ද ඒ ලොකු case එකක්ද ?