උබට තවත් කියන්න ඕන ද? ගෙවන්න බැරි ද පුළුවන් ද කියන එක ගැන නෙමෙයි මේ thread එකෙන් අහලා තියෙන්නෙ. Price වැඩි වෙන්න හේතුව මොකක්ද කියල.
power cut උනහම හේතුව මොකක්ද කියලා හොයනවා වගේ ප්‍රශ්නයක් මේක. ඒ power ගන්න සල්ලි නැති කමක් නිසා නෙමෙයි නේ.
ගොඩේ අනාථයෙක් හිතන විදිහට උඹ හිතන කොට තේරෙනවා ඉස්සර කාලේ උබලට අමාරු කාළයක් තියෙන්න ඇති කියලා. එහෙම දුප්පත් වෙලා ඉඳලා එක පාර සල්ලි ටිකක් අවම මාරම උඩක් යනවා මං දැකල තියෙනව. එතකොට අර ගමේ කම එළියට පනිනවා, බොරුවට කියොනවා. ඕක වෙන්නේ කිසිම සමාජයේ පිළිගැනීමක් නැතුව කාළයක් හිටියාම.
අර ගං වල ඉන්න ගෑණුන් ගෙ ලමයින් දොස්තර උනාම මිදුලට ඇවිල්ලා එහා වත්තෙ මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගහන්නෙ දැං උබලා ගෙ අැහේ කටු අැනෙනවා වගේ ඇති නේද හූ කියලා.
අන්න උන්ගේ යි උබේ යි ලොකු වෙනසක් නෑ. කැරිම ගොං බං උබලා හෙහේ
මෙහේ වගේ නෙමෙයි බං එහෙ හරි neat කියන කොටම මම දන්නවා මූ හෙන ගොඩේ dial එකක් කියල