Egg price

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    බිත්තරයක ගාන දැං රුපියල් 22 වගේ. Keells එකේ 26 වගේ මේ කොට්ටාව අවට.

    මොකද බං මෙහෙම ගනං? නත්තල් කාලෙට වගේ තමයි මෙහෙම price ඉහළ යන්නේ. තොපි බිත්තර දාන එක නැවැත්තුවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    One nethi unuth bittara kanawa ekai.ubata salli nattan ai bittara kanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    බිත්තර ගනිද්දි සුපර්මාකට් වලින් ගන්න එක පට්ට පාඩුයි
    පුස්සැල්ලා හරි ඔය සාමාන්‍ය මස් කඩ වල එහෙම බිත්තර ගනන් අඩුයි
    අපි නම් ලග ෆාම් එකක එකෙක්ගෙ කඩේකින් ගන්නවා ගිය සතියෙ ගන්නකොට එකක් 17යි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    දැන් බිත්තර හදන්නෙ කුකුළා කිකිළිට හුකන්නෙ නෑලු. කුකුල් කෑම බිත්තර හට ගන්න හෝමෝන එක්ක කවලම් කරලලු කිකිළියොන්ට දෙන්නෙ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    බිත්තර ගනිද්දි සුපර්මාකට් වලින් ගන්න එක පට්ට පාඩුයි
    පුස්සැල්ලා හරි ඔය සාමාන්‍ය මස් කඩ වල එහෙම බිත්තර ගනන් අඩුයි
    අපි නම් ලග ෆාම් එකක එකෙක්ගෙ කඩේකින් ගන්නවා ගිය සතියෙ ගන්නකොට එකක් 17යි
    Supermarket වල salmonella එකට safe වෙන්න මොකක්ද program එකක් කරලා තියෙන ඒවා තියෙන්නෙ. Farm වලින් හරි එහෙම සාමාන්‍ය තැනකින් ගන්නවා නම් අනිවා hardboiled eggs කන්න. Half boiled ඒවා කන්න නම් risk එකක් ගන්න වෙනවා.

    මම ගන්නෙත් normal places වලින් hardboiled eggs කන නිසා shape.
    දැං normal place වල price හිටං ගනං ගිහිල්ලා. මම 22 කිව්වේ ඔහොම bulk විකුණන place එකක. සමහර වෙලාවල් වලට 13 ටත් යනවා. නමුත් මේ දවස් වල price එක 22 ට නැගලා අසාමාන්‍ය ලෙස. උඹ කොහෙන්ද ගත්තෙ 17 ට?
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    One nethi unuth bittara kanawa ekai.ubata salli nattan ai bittara kanne

    උබ කියන දේ තේරෙන්නේ නැති ගොන් සිංහල මෝඩ type එකෙක්. බිත්තර කන්නේ උඹ වගේ පොන්න look එකට ඉන්නේ නැතිව අපි workout කරන් නිසා. බිත්තර ගන්නකොට 100ක් එක පාර ගෙනවා. 15 ගානේ තියෙන එක 22 ට යනකොට රුපියල් 7ක් වැඩියි. එතකොට 700ක් වැඩි පුර ගෙවනවා. සති 4 ට 700 x 4 = 2,800 ක් වැඩි පුර ගෙවනවා. Normally මෙහෙම price නගින්නේ නත්තලට වගේ උත්සව කාලෙට. ඒකයි මන් කිව්වේ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    දැන් බිත්තර හදන්නෙ කුකුළා කිකිළිට හුකන්නෙ නෑලු. කුකුල් කෑම බිත්තර හට ගන්න හෝමෝන එක්ක කවලම් කරලලු කිකිළියොන්ට දෙන්නෙ.

    බිත්තර හට ගන්නේ හෝමෝන වලින් නෙමෙයිනෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    උබ කියන දේ තේරෙන්නේ නැති ගොන් සිංහල මෝඩ type එකෙක්. බිත්තර කන්නේ උඹ වගේ පොන්න look එකට ඉන්නේ නැතිව අපි workout කරන් නිසා. බිත්තර ගන්නකොට 100ක් එක පාර ගෙනවා. 15 ගානේ තියෙන එක 22 ට යනකොට රුපියල් 7ක් වැඩියි. එතකොට 700ක් වැඩි පුර ගෙවනවා. සති 4 ට 700 x 4 = 2,800 ක් වැඩි පුර ගෙවනවා. Normally මෙහෙම price නගින්නේ නත්තලට වගේ උත්සව කාලෙට. ඒකයි මන් කිව්වේ

    Eka thamai mama kivve,2800 wedipura gewanna beri nan mona gym da ban:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    golden yolk eggs kohomath 26-32 wenawa. game kade bittara wage newe ewa.
    box eke thiyena nisa ewatath cost ekak yanawane. btw reject hamba brands.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Eka thamai mama kivve,2800 wedipura gewanna beri nan mona gym da ban:lol:
    උබට තවත් කියන්න ඕන ද? ගෙවන්න බැරි ද පුළුවන් ද කියන එක ගැන නෙමෙයි මේ thread එකෙන් අහලා තියෙන්නෙ. Price වැඩි වෙන්න හේතුව මොකක්ද කියල.

    power cut උනහම හේතුව මොකක්ද කියලා හොයනවා වගේ ප්‍රශ්නයක් මේක. ඒ power ගන්න සල්ලි නැති කමක් නිසා නෙමෙයි නේ.

    ගොඩේ අනාථයෙක් හිතන විදිහට උඹ හිතන කොට තේරෙනවා ඉස්සර කාලේ උබලට අමාරු කාළයක් තියෙන්න ඇති කියලා. එහෙම දුප්පත් වෙලා ඉඳලා එක පාර සල්ලි ටිකක් අවම මාරම උඩක් යනවා මං දැකල තියෙනව. එතකොට අර ගමේ කම එළියට පනිනවා, බොරුවට කියොනවා. ඕක වෙන්නේ කිසිම සමාජයේ පිළිගැනීමක් නැතුව කාළයක් හිටියාම.

    අර ගං වල ඉන්න ගෑණුන් ගෙ ලමයින් දොස්තර උනාම මිදුලට ඇවිල්ලා එහා වත්තෙ මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගහන්නෙ දැං උබලා ගෙ අැහේ කටු අැනෙනවා වගේ ඇති නේද හූ කියලා.
    අන්න උන්ගේ යි උබේ යි ලොකු වෙනසක් නෑ. කැරිම ගොං බං උබලා හෙහේ

    මෙහේ වගේ නෙමෙයි බං එහෙ හරි neat කියන කොටම මම දන්නවා මූ හෙන ගොඩේ dial එකක් කියල :D
     
    • Like
    Reactions: lalindutj

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere

    :rofl:
     
    Monawa kivvath bittara ganna nahayaen adala wedak ne:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කිකිලියන්ට පඩි වැඩිවීමක් දුන්න නෙ අයවැයෙන් ඒ හින්දද කොහෙද. උනුත් ජීවත් වෙන්න එපැයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    බිත්තර හට ගන්නේ හෝමෝන වලින් නෙමෙයිනෙ

    දැන් බිත්තර එහෙම තමයි. කොච්චර රැක්කුවත් පැටව් එන්නෙ නෑ. කුකුලයි කිකිළියි ලිංගික ක්‍රියාවකින් තොරව තමයි බිත්තර දාන්නෙ. කිකිළියොන්ට කෑමත් එක්ක හෝමෝන කවලම් කරල දෙන්නෙ. උබ ඕනෙ නම් අහල බලපන් කාගෙන් හරි.
    මිළ ගණන් යන්න හේතුව බිත්තර වලට ආදේශකයක් නෑනේ. ඉතින් සුපර් මාර්කට් කාරයෝ බිත්තර වල ගාණ පාලනය කරන්නෙ. නිකන් කඩේකින් බිත්තර ගනින්. කිසිම අවුලක් නෑ.:no:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    දැන් බිත්තර එහෙම තමයි. කොච්චර රැක්කුවත් පැටව් එන්නෙ නෑ. කුකුලයි කිකිළියි ලිංගික ක්‍රියාවකින් තොරව තමයි බිත්තර දාන්නෙ. කිකිළියොන්ට කෑමත් එක්ක හෝමෝන කවලම් කරල දෙන්නෙ. උබ ඕනෙ නම් අහල බලපන් කාගෙන් හරි.
    මිළ ගණන් යන්න හේතුව බිත්තර වලට ආදේශකයක් නෑනේ. ඉතින් සුපර් මාර්කට් කාරයෝ බිත්තර වල ගාණ පාලනය කරන්නෙ. නිකන් කඩේකින් බිත්තර ගනින්. කිසිම අවුලක් නෑ.:no:
    බිත්තර කියලා අපි කන්නේ එතකොට බිත්තර නෙමෙයි. කුකුළු කියලා අපි හිතාගෙන කන සත්තු ඇත්තටම කුකුල්ලු නෙමෙයි නේ බං. ඇත්ත කුකුල්ලු හිටියේ ඉස්සර ගම් වල... මුං real chiken නෙමෙයි. USA වල ගොඩක් උං farm කරනෙ ඕක හින්ද. මන් කලින් සෙට් වෙලා හිටිය white girl කෙනෙක් එක්ක. ඒකිට එලුවෙකුත් හිටිය ගෙදර. මේ case එක ලංකාවේ විතරක් තියෙන case එකක් නෙමෙයි. ඔව් මන් දන්නවා පැටවුන් නම් එන්නේ නැහැ කියලා.. කුකුළු බිත්තර විතරක් නෙමෙයි බීජ වර්ග වලත් එහෙමයි මම හිතන්නේ.
    නමුත් මං දැනං හිටියේ නෑ ලිංගික ක්‍රියාවකින් තොරව බිත්තර හදනවා කියලා :eek: supermarket වල eggs වලත් එහෙමයි. තව ටික කාලයක් යනකොට ඇත්ත කුකුල්ලු හොයන්න වත් නැති වෙයිද?
    Supermarket උන්ට ඕන ප්‍රමාණයට price up down උනත් normal market එකෙත් price වෙනස් වෙනවද බං.
    මොකක් හරි අමුතු case එකක් යනවා වගේ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    කිකිලියන්ට පඩි වැඩිවීමක් දුන්න නෙ අයවැයෙන් ඒ හින්දද කොහෙද. උනුත් ජීවත් වෙන්න එපැයි
    ජීවත් වෙන්න? අර අඟල් ගානක box එක ඇතුලේ දවස් දොළහක්... ඔව් ඉතින් technically ඒකත් ජීවත් වීමක් තමයි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උබට තවත් කියන්න ඕන ද? ගෙවන්න බැරි ද පුළුවන් ද කියන එක ගැන නෙමෙයි මේ thread එකෙන් අහලා තියෙන්නෙ. Price වැඩි වෙන්න හේතුව මොකක්ද කියල.

    power cut උනහම හේතුව මොකක්ද කියලා හොයනවා වගේ ප්‍රශ්නයක් මේක. ඒ power ගන්න සල්ලි නැති කමක් නිසා නෙමෙයි නේ.

    ගොඩේ අනාථයෙක් හිතන විදිහට උඹ හිතන කොට තේරෙනවා ඉස්සර කාලේ උබලට අමාරු කාළයක් තියෙන්න ඇති කියලා. එහෙම දුප්පත් වෙලා ඉඳලා එක පාර සල්ලි ටිකක් අවම මාරම උඩක් යනවා මං දැකල තියෙනව. එතකොට අර ගමේ කම එළියට පනිනවා, බොරුවට කියොනවා. ඕක වෙන්නේ කිසිම සමාජයේ පිළිගැනීමක් නැතුව කාළයක් හිටියාම.

    අර ගං වල ඉන්න ගෑණුන් ගෙ ලමයින් දොස්තර උනාම මිදුලට ඇවිල්ලා එහා වත්තෙ මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගහන්නෙ දැං උබලා ගෙ අැහේ කටු අැනෙනවා වගේ ඇති නේද හූ කියලා.
    අන්න උන්ගේ යි උබේ යි ලොකු වෙනසක් නෑ. කැරිම ගොං බං උබලා හෙහේ

    මෙහේ වගේ නෙමෙයි බං එහෙ හරි neat කියන කොටම මම දන්නවා මූ හෙන ගොඩේ dial එකක් කියල :D

    :rofl::rofl::rofl: aru linde