Ehenam ottuidha?

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
දැන් හොදටොම රැ වෙලා
නින්ද ඇයි හීනයක් වෙලා...
පැය විසිහතරකුත් ගෙවලා,
ඒත් මදි වෙලා...
මම ''ඔවර් ටයිමුත්'' දාලා
නුඹ ගැන කල්පනා කලා...
අහන්කාරකම් මම ඉස්සරා
තිබ්බත් නුඹෙ මුහුන පුරා...
හා..ඔට්ටුයි කියනවද
වෙන කවුරුත් ඉන්නවද
පපුව පැලෙන්න
නුඹට ආදරෙ කරන්න...
725988.jpg