ඉතින් ඔය අසහනය හංගගෙන ඉන්න උත්තමයෝ හැංගි හැංගි හරි අසහනේ පිට කරගන්නේ නැද්ද... ? හා නැද්ද... ?![]()
තොට දැන් ඔකද මදි උනේ?

ඉතින් ඔය අසහනය හංගගෙන ඉන්න උත්තමයෝ හැංගි හැංගි හරි අසහනේ පිට කරගන්නේ නැද්ද... ? හා නැද්ද... ?![]()

තොල් දෙක හපාගෙන විකාගෙන ඇලිගෙන ගැලිගෙන දෙකට නැවිගෙන මේ දැන් *කන්න වගේ කරන නාඩගන් නං මහපාරේ ගැලපෙන්නේ නෑ නෙ. අපේ සිල් බිඳෙනවනෙ
ඉතින් ඔය අසහනය හංගගෙන ඉන්න උත්තමයෝ හැංගි හැංගි හරි අසහනේ පිට කරගන්නේ නැද්ද... ? හා නැද්ද... ?![]()
කොල්ලයි කෙල්ලයි වෙන් වෙන මොහොතේ, දෙන්නෙක් හම්බුනාම ආදරේට දෙන කිස් එක වගේ නං අවුලක් නෑ ඉතිං.තොල් දෙක හපාගෙන විකාගෙන ඇලිගෙන ගැලිගෙන දෙකට නැවිගෙන මේ දැන් *කන්න වගේ කරන නාඩගන් නං මහපාරේ ගැලපෙන්නේ නෑ නෙ. අපේ සිල් බිඳෙනවනෙ



එහෙමනම් කොරපන් නෙමෙයි මචං, වෙලා තියෙන හේනේ මොකක්ද කියල හිතල බලන්න...එහෙනම් මචන් පබ්ලික් කිස් කරපන් .අපේ ගෙදර නම් TV එකේ කිස් කරන සීන් එකක් ගියත් අම්මලා තාත්තලා ඉන්න තැන අපි ලජාවෙන් ඇබරෙනවා.
තොට දැන් ඔකද මදි උනේ?![]()

මිනිස්සු මොකටද මුලින්ම ගෙවල් හැදුවේ ?

well, here's the deal , in Sri Lanka , Kissing is Labled as a "Sexual" Thing ,
In Sri Lanka Love Should NOT BE EXPRESSED IN PUBLIC . PEOPLE BELIEVE THAT ALLOWING THOSE TYPE OF THING TO DO IN PUBLIC IS AGAINST THE CULTURE .
BUT WHY DO WE HAVE SUCH CULTURE THAT DOES NOT ALLOW TWO PEOPLE TO EXPRESS THEIR LOVE TO EACH OTHER . ?
ITS NOT BECAUSE OF THE CULTURE THAT KISSING IN PUBLIC IS CONSIDERED INAPPROPRIATE , THERES A WHOLE LOT OF JELOUS PEOPLE OUT THERE IN THIS COUNTRY .
නොතෙමි ඉන්න හලෝ![]()
අපේ රටේ එකෙක් දෙකට නැමිලා පාරේ අයිනේ බෙට්ටක් දාල ගියත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ල ඒක කූරු ගාල ඒ මිනිහ කාල තියෙන්නේ මොනාද කියල හොයන එවුං ඉන්න රටක් මේක.
ඒ උන් සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ඕන කම නෙමෙයි..
අපේ අය්යලා සංස්කෘතිය ගැන ටොක දෙන්නේ එක රෙකෝඩුත් කොරන් ඇවිල්ල අතෙත් ගහල xhamster එකටත් අප්ලෝඩ් කරලා එලකිරියේත් pm ගහල ලින්ක් එක බෙදල..
ඔක්කොමත් කොරල තමා මෙතන සංස්කෘතිය ගැන වදන් දෙන්නේ අනික් පැත්තේ තියෙන කටිං..
එහෙමනම් කොරපන් නෙමෙයි මචං, වෙලා තියෙන හේනේ මොකක්ද කියල හිතල බලන්න...
එක තමයි මචන් ගෙදර අයට දෙයක් විවුර්තව දකින්න හැකියාව නැතිව ඇති.. එයාලගේ කාලවල් වල එයාලගේ වටේ පරිසරයේ තිබුන දේවල් වලින් තමයි ඒ අය ඉගෙනගෙන ඉන්නේ. එත් අපේ දෙමව්පියෝ ඒ පරිසරයේ හැදුනත් වැඩුනත් ඊට වඩා පුළුල්ව හිතන්න පුළුවන් අය මං දකින විදිහ.
ඒත් උබල ඒ ආරෙටම යන්න එපා.. කවුරුහරි පාරේ කපල් එකක් හිටියොත් කට ඇරගෙන බලන්න යන්නැතුව උන්ට පාඩුවේ ඉන්ද දෙන එක තමා මට නම් හිතෙන්නේ හොඳම දේ.
උබ කටවල් ඇරගෙන උන්දෙන්න කොරන්නේ මොකක්ද කියල එබී එබී බලනකොට උබලට සංස්කෘතියක් ඔලුවට එන්නේ නෑ ඒ වෙලාවට..
වල් කම විතරයි ඇඟට එන්නේ..
අපේ රටේ එකෙක් දෙකට නැමිලා පාරේ අයිනේ බෙට්ටක් දාල ගියත් කෝටු කෑල්ලක් අරගෙන ඇවිල්ල ඒක කූරු ගාල ඒ මිනිහ කාල තියෙන්නේ මොනාද කියල හොයන එවුං ඉන්න රටක් මේක.
ඒ උන් සංස්කෘතිය ආරක්ෂා කරන්න තියෙන ඕන කම නෙමෙයි..
අපේ අය්යලා සංස්කෘතිය ගැන ටොක දෙන්නේ එක රෙකෝඩුත් කොරන් ඇවිල්ල අතෙත් ගහල xhamster එකටත් අප්ලෝඩ් කරලා එලකිරියේත් pm ගහල ලින්ක් එක බෙදල..
ඔක්කොමත් කොරල තමා මෙතන සංස්කෘතිය ගැන වදන් දෙන්නේ අනික් පැත්තේ තියෙන කටිං..
සංස්කෘතිය හින්ද තාම ඕවා අඩු වෙලා තියෙන්නේ
පාරේ කිස් කරද්දී කුලප්පුව තියන උන් කෙල්ලව ඇදන් අකුලට පනින්නේ බලන ඉන්නම බැරුව
උබ මාර කතානේ කියන්නේ
සිංහලු රකින්න කියල දකින දකින තැන හුකන්න වගේ කතාවක්නේ බං උබ මේ කියන්නේ
රූම් නොයා එළියේඕව කල කියල කොහොමද දැන් සිංහල ජාතිය රැකෙන්නේ?
නෑ සහෝ
අපි වැලක් බලන් පාඩුවේ ඉන්නවා
කාටවත් අතවරයක් කරන්න යන් නැනේ
දැන් lizard කිවා වගේ හම්බුනාම ආදරේට දෙන කිස් එකක් නම් කමක් නෑ
ඒක සිරාම අදරෙටනේ වගේනේ
ඔතන වෙලිගෙන ඇගිලි මිරිකගෙන උර බීගෙන ඉවසන්න බැරි ආදරයක්ද?
සංස්කෘතියේ එල්බ ගන්න ඕන නෑ
එත් සංස්කෘතිය හින්ද ටිකක් හරි මේක රැකිලා තියනවා
අද ස්ත්‍රී දුෂකයෙකට සමාජේ සලකන නැනේ
ඕක සාමාන්‍ය උනොත් මොකද වෙන්නේ?
අනික ඔහොම පාරේ හැසිරුනම අපේ උන්ගේ නිකන්ම සිල් බිදෙනවා
කෙල්ලොන්ට වෙන කරදර අනිවම වැඩි වෙනවා
සංස්කෘතිය අයින් කල කියල මිනිස්සු වෙනස් වෙන් නෑ
සංස්කෘතියෙන් හොද වගේම ලොකු නරකවලුත් බලා තියාගන්නවා
අකුලට පැන්නම සංස්කෘතියට ප්‍රශ්නයක්ද, දැන් කාටවත් පෙනුනොත් නේද සංස්කෘතික ප්‍රශ්න එන්නේ?
එළියේ කලොත් සංස්කෘතියට අවුලක්, අකුලේ ගියොත් අවුලක් නෑ?
නෑ බං, ඇයි වැරදි පොටෙන් අල්ලාගත්තේ?
සිංහලලු රකින්න නෙමෙයි.. දකින දකින තැන හුකන්න මිනිස්සු බල්ලෝ නෙමෙයිනෙ. පිටරට වල් වල උනත් එහෙම කරන්නේ නැහැනේ. කරන රටවල් තියෙනවා. නමුත් පබ්ලික් කිස් කරන්න අවුලක් නැති හැම රටකම ඔහොම දකින දකින තැන හුකන්නේ නැහැ.
මම කියන්නේ බඳින්න කලින් කපල් එකකට ආදරේ කියන එක විඳින්න නිදහසක් සහ පරිසරයක් නැති රටක් කියල මේක. මේ රටේ ආදරේ කරන්න කිස් කරන්න විඳින්න නම්.. සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි ලොකු තැන් වලට ගිහින් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඒ තැන් වල ඉරිසියා කරන අනාත සිංහලලු නැති හින්ද අවුලක් නැහැ.
ඒ කියන්නේ ඒ තැන්වල සංස්කෘතිය රකින්න කවුරුවත් නැති නිසා ආදරේ විඳින්න අවුලක් නැහැ.
ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?

ළමයි හදන්න කලින් සිංහලලු වඳ වෙන එක නවත්තන්න කලින් ඉස්සෙල්ල බඳින්න කලින් කරන්න ඕන දේවල් කරන්න නිදහසක් රටේ තියෙන්න ඕන.
නැත්තන් සංස්කෘතිය වල පල්ලට යන්නේ සිංහලලු ටික වඳ වෙලා ගිහිල්ලයි බොස්

ලිංගික ව එකතු වෙන්නත් එක්ක ..ගැහැණියෙක් මිනිහෙක් හා එක්විම පෞද්ගලික කාරණයක් නිසා තමයි එදා නිවාස කියන දේ අවශ්‍යතාවයක් උනේ .

ඉතින් කිස් කරන එකයි ලිංගිකව එකතු වෙනවයි කියන එකයි දෙකක් නෙවෙයිද![]()


දෙකක් උනාට දෙකේම තියෙන්නේ ලිංගිකත්වය ආශාවනේ බන්![]()

