Ei Lankawe vitharak public kiss karanda bari?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔන්න බලපන් මගේ කන්ට්‍රෝල් පැනල් එක.
    ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.


    අඩේ මගේ thread එකක reply එකකට නේද අර වැල photo එකක් දාල රෙප් කපල තියෙන්නේ? :D කිසිම අදාලත්වයක් නෑනේ බන් :oo::baffled:

    උඹට රෙප් දෙන්න බෑලු :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    reputation_neg.gif

    Ei Lankawe vitharak... 08-04-2016 05:37 AM

    podalu83e0b.png


    මේ උබද.. වෙන එකෙක් ද බන් ?
    හැම එකාගෙම rep කපල කපල ඒ පුරුද්දට රෙප් දෙන්න ගිහින් මගෙත් කපල..
    ඊය හලෝ :rofl:

    ඔය ලේබල් ඒක හදලා මං දවසයි
    රේප් දුන්න ඒක විතරයි කලේ ඒ දවසේ නම්
    ඕක දාපු කෙනා මං දන්නවා
    එය එක්කම බලගන්නම්කො :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ මගේ thread එකක reply එකකට නේද අර වැල photo එකක් දාල රෙප් කපල තියෙන්නේ? :D කිසිම අදාලත්වයක් නෑනේ බන් :oo::baffled:

    උඹට රෙප් දෙන්න බෑලු :(

    ඒ ත්‍රේඩ් එකේ මම කුනුහර්පයක් තියා අඩෝ කියලාවත් කියලා නෑ .
    එක කමෙන්ට් එකයි දැම්මෙත් මම .
    ඉතින් බලපන්කෝ.

     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒ ත්‍රේඩ් එකේ මම කුනුහර්පයක් තියා අඩෝ කියලාවත් කියලා නෑ .
    එක කමෙන්ට් එකයි දැම්මෙත් මම .
    ඉතින් බලපන්කෝ.


    ඔව් බන් මට මතකයි :D උඹ Switzerland යන්න කැමති කියලනේ දාල තිබ්බේ :yes:

    මේකේ එක එක ජාතියේ උන් ඉන්නවනේ බන්. උඹට මතකද අර "පාපොච්චාරණ" thread එකක් තිබ්බා. ඒකෙ එකෙක් කියල තිබ්බේ ඌ සමහර වෙලාවට real එකෙන් ඇවිල්ල රෙප් දීල fake වලින් ඇවිල්ල බොරුවට රෙප් කපල යනවා කියල. අමුතු අමුතු ඩයල් බන් ඉන්නේ :D
     
    • Like
    Reactions: akilar25

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    උබ ඌව දන්නෙත් නෑ ඌ උබව දන්නෙත් නෑ..
    මං තොපි දෙන්නවම දන්නවා

    සැට් කරල දෙන්නම්..
    ඇෆ් බී එකෙන් සෙට් වෙලා ඔය දෙන්න විවාහ වෙලා තොල් දාගන්න

    :rofl:
    9.gif
    මන් ඌව දන්නව. උබත් දන්නව. උබත් වරෙන් ත්‍රීසම් එකක් දාමු :P:rofl::rofl:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේකයි සීන් ඒක
    අතවරේට ලක්වුණු කොන්ද පන නැති උන් fake තියාගෙන තාම ඔය වැඩේ කරන්නේ
    නැත්තම් කොටවන්න දානවා අනිත් උන්ව
    හැමදාම වැදගත් දෙයක් කීවාම උනත් රේප් කපලා දන්නෙම බලු කතා
    ඔය වගේ අසහන උන්ව සමාජේ තියන විදිහට හිර වෙලා ඉන්නේ
    ඕවා නිදහස් කලොත් කොල්ලෙක්ට පාරේ බහින්න වෙන් නෑ :yes:

    ඉස්සර බය වෙන්න ඕන කෙල්ලෝ පාරේ බහින්න බැරි එක ගැන.
    දැන් කොල්ලෙක්ටවත් පාරේ බැහලා යන්න බෑ බන්.
    මෙන්න ඔරිජිනල් ඉමේජ් එක.
    අපේ එවුන් දැන් ගිෆ් වලින් කොල්ලෝ ගහන්නේ.

    http://66.media.tumblr.com/ee331db860d0da636db5e7a67943c420/tumblr_nj4502xNNd1td7hoio1_500.gif
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් මට මතකයි :D උඹ Switzerland යන්න කැමති කියලනේ දාල තිබ්බේ :yes:

    මේකේ එක එක ජාතියේ උන් ඉන්නවනේ බන්. උඹට මතකද අර "පාපොච්චාරණ" thread එකක් තිබ්බා. ඒකෙ එකෙක් කියල තිබ්බේ ඌ සමහර වෙලාවට real එකෙන් ඇවිල්ල රෙප් දීල fake වලින් ඇවිල්ල බොරුවට රෙප් කපල යනවා කියල. අමුතු අමුතු ඩයල් බන් ඉන්නේ :D

    අනේද කියන්නේ බන්.
    දෝදු අපේ උන්ට.

     

    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මේකේ කමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් මිනිස්සුන්ගේ ගෝත්‍රික බව. සුදු රෙද්ද පොරවන් හිටියට කෙල්ලෙක්ගේ නිරුවතක් දැක්කොත් රෙද්ද උස්සගෙන පේජ් වල දාලා රූම් ගානේ කෙල්ලො අරන් ගිහින් අසරණ කරලා දාන ගොන් බිජ්ජෝ මෙතන පබ්ලික් කිස් ගැන කියලා සදාචාරසම්පන්න බව ගැන කතා කරනවා. ඕකයි පින්වතුනි තත්වේ.
     
    • Like
    Reactions: Troop

    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    බස් එකක හොරෙන්වත් කිස් කරලා නැති, අතින් විතරක්ම අල්ලන් යන අයියලා නෙහ් ඉතින් මේ කතා කොරන්නේ. මුන්ගේ කෙල්ලෝ දන්නවා ඇති මුන්ගේ පැටිකිරිය.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    pita rata owa wen na kiyalada bn kiyanne?
    mehe culture ekath ekka oka loku deyak
    ehe ohoma unata wadiya ganak na bn
    mehema lokuwata yan na
    mama hithanawa culture eka tiyana hinda adui owa kiyala'
    uba hithanawada owa monawath nathuwa ape un pare kiss kara kara idi owa nokara kiyala

    ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව වගේ තියෙයි


    මෙහෙ culture එකේ තත්වේ තමයි ඔය කියල තියෙන්නේ photo එකේ.. :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kiss එකකින් පටන් අරගෙන step by step ඉස්සරහට ගිහින් මහ පාරේ *කන එක දක්වා ඉදිරියට යයි කියල එක පිරිසක් බයයි.

    kiss එකකට තහංචි දාල step by step පිට්පස්සට ගිහින් අත් අල්ලාගෙන ඉන්න, එක ළඟ ඉඳගෙන ඉන්න තහංචි දාල තව තව අන්තෙටම ගිහිල්ල මේක තවත් අරාබියක් වෙයි කියල තවත් පිරිසක් බයයි.

    :yes::yes:
    Good Point:cool::cool:


    ඔන්න බලපන් මගේ කන්ට්‍රෝල් පැනල් එක.
    ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.



    :sorry::sorry:
    hathurektawath wenna epa.
    rep+++++

     
    • Like
    Reactions: akilar25

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ කමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් මිනිස්සුන්ගේ ගෝත්‍රික බව. සුදු රෙද්ද පොරවන් හිටියට කෙල්ලෙක්ගේ නිරුවතක් දැක්කොත් රෙද්ද උස්සගෙන පේජ් වල දාලා රූම් ගානේ කෙල්ලො අරන් ගිහින් අසරණ කරලා දාන ගොන් බිජ්ජෝ මෙතන පබ්ලික් කිස් ගැන කියලා සදාචාරසම්පන්න බව ගැන කතා කරනවා. ඕකයි පින්වතුනි තත්වේ.

    oka kiyannama account ekak haduwada?
    welcome:yes:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    minissunta pilikul karanda nathuwa kiss karoth hari nathuwa sathu wage harisenda nathuwa .. ubalata kiyanda oney naha ne a/c bus wala wena dewal
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    pita rata owa wen na kiyalada bn kiyanne?
    mehe culture ekath ekka oka loku deyak
    ehe ohoma unata wadiya ganak na bn
    mehema lokuwata yan na
    mama hithanawa culture eka tiyana hinda adui owa kiyala'
    uba hithanawada owa monawath nathuwa ape un pare kiss kara kara idi owa nokara kiyala

    ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව වගේ තියෙයි
    දැක්කනේ උබ judge කරලා ඉවරයි පට ගාල.
    මෙතන තමා උබට වැරදුන තැන.

    ඕක එහෙම සිම්පල් විදිහට හිතන තියරි එකක් නෙමෙයි බන් නිකන් දෙකවසරේ ගණන් හදනවා වගේ හිතන්න බැහැ. ඕක හැම පැත්තකටම බලපානවා.
    උබට අනාගතේ කියන්න බැහැ ඔච්චර සිම්පල් විදිහට.
    ඉබ්බා දියේ දැම්ම වගේ වෙන්න කලින් මුළු society එකටම ඕක බලපානවා.
    හැම දෙයක්ම මේකෙන් වෙනස් වෙනවා. මිනිස්සුන්ට ආදරේ විඳින්න ඉඩ සලසල දෙනවා කියන්නේ මිනිස්සු එකෙන් වෙනස් වෙනවා.

    දැන් වෙලා තියෙන්නේ හැම මගුලකටම රූම් රිංගන්න. ඒක නැති වෙලා ඇත්තට ආදරේ කියන්නේ මොකක්ද කියල දැනගන්න පුළුවන් වෙනවා.
    මම දන්නේ නැහැ උබ කොච්චර ඒ ගැන දන්නවද කියල. උබ දකින්නේ බොහොම පටු පරාසයකින් කියල නම් නියමෙට පේනවා මේ රිප්ලයි එකෙන්.

    උබලට හිතන්න ශක්තියක් නැති කරලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයෙන්. ඕක උබේ වැරද්දක් නෙමෙයි.
    මන් හිතන්නේ උබ මේ අධ්‍යාපන ක්‍රමය පාවිච්චි කරලා ටිකක් ඉහලට ඉගෙනගන්න ඇති.
    එහෙම එවුන්ට තමා ඔය වගේ හිතන්න බැරි ලෙවල් එකට පත් වෙන්නේ.
    උබේ වැරැද්ද මොකක්ද කියල ඉගෙනගනින් මේ වීඩියෝ එක බලල. මෙතන මට වඩා හොඳට ප්‍රොෆෙසර් කෙනෙක් කියල දෙනවා උබලගේ ඔළුගෙඩි මොට්ට වෙලා තියෙන්නේ ඇයි කියල.


    ඔය වගේ හිතන්න බැරි මිනිස්සු බිහි වෙන හින්ද තමා අපේ රටට මේ වගේ වින්නැහියක් වෙලා තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1754112
    වැඩි විස්තර තියෙනවා මේ ත්‍රෙඩ් එකේ මැද හරියේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    oka kiyannama account ekak haduwada?
    welcome:yes:
    තමන්ගේ පැත්තට කතා කරන ෆේක් එකවුන්ට් කමක් නෑ..
    විරුද්ද පැත්තට කතා කරන එකවුන්ට් ෆේක්
    :rofl::rofl: හිනා යනවා බන් උබලගේ රිප්ලයි වලට :rofl:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කිස් කරන එක පැත්තකින් තියපන්කෝ... කෙල්ලගේ අතින් අල්ලන් යන්න , බැංකුවක වාඩි වෙලා ඉන්න වත් බෑනේ.. කරට අතක් දාගෙන උන්නොත් සොරි ම තමයි.. දවසක් මට ඕක උනා.. සිකුරිටි ගෑනියෙක් ඇවිත් අහනවා මොකද මේ කරන්නේ කියල.. අමුතු දෙයක් උනේ නැති නිසා මම ඇහුව ඇයි මොකක් හරි අවුලක් පේනවද කියල.. මෙතනට අම්මල තාත්තල එක්ක ළමයි එනවා ඔහොම ඉන්න එක හරිද කියල.. මම ඉතින් ඇහුව ඔය හවසට මේකේ ඩියුටි නෑ වගේ ඒ වෙලාවට ඇවිත් ටිකක් බලන්නකෝ එවේලේත් අපුරුවට ළමයි එනවා අම්මල එක්ක කියල..:angry::angry::angry:

    ගෑනි ඔරවල ගියා.. අපිට නම් ගානක් වත් නෑ .. එද්දිත් එයාට පෙන්න කෙල්ල්ලව ලගටම කරන් ආවේ :D

    නෑ නෑ මේ ඩොටේ නෙමේ.. ජා ඇල මහා ලොකු K Zone එක..:yes:

    දන්නෝ දන්නවා ඇතිනේ හවසට මේකට බහින සල්ලි කාර කෙල්ලෝ රෙදී වලට කුණු තරම සහ හැසිරෙන හැටි..:confused:

    මොකුත් නෙමේ මෝඩ කමයි ඉරිසියක්වයි මුන්ගේ.. ලිංගික කුහකකම.. කොටින්ම කිවවොත් " අපිට ඒ කලේ බැරි උනානේ.. ඒ නිසා තොපිටත් එපා " කියලයි කරගන්න බැරි උන ඒවා අපේ පිටින් දාන්නේ..:angry: