ඔන්න බලපන් මගේ කන්ට්රෝල් පැනල් එක.
ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.
අඩේ මගේ thread එකක reply එකකට නේද අර වැල photo එකක් දාල රෙප් කපල තියෙන්නේ?
කිසිම අදාලත්වයක් නෑනේ බන් 

උඹට රෙප් දෙන්න බෑලු

ඔන්න බලපන් මගේ කන්ට්රෝල් පැනල් එක.
ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.
කිසිම අදාලත්වයක් නෑනේ බන් 


![]()
Ei Lankawe vitharak... 08-04-2016 05:37 AM
![]()
මේ උබද.. වෙන එකෙක් ද බන් ?
හැම එකාගෙම rep කපල කපල ඒ පුරුද්දට රෙප් දෙන්න ගිහින් මගෙත් කපල..
ඊය හලෝ![]()


අඩේ මගේ thread එකක reply එකකට නේද අර වැල photo එකක් දාල රෙප් කපල තියෙන්නේ?කිසිම අදාලත්වයක් නෑනේ බන්
උඹට රෙප් දෙන්න බෑලු![]()
ඒ ත්රේඩ් එකේ මම කුනුහර්පයක් තියා අඩෝ කියලාවත් කියලා නෑ .
එක කමෙන්ට් එකයි දැම්මෙත් මම .
ඉතින් බලපන්කෝ.
උඹ Switzerland යන්න කැමති කියලනේ දාල තිබ්බේ 

මන් ඌව දන්නව. උබත් දන්නව. උබත් වරෙන් ත්රීසම් එකක් දාමුඋබ ඌව දන්නෙත් නෑ ඌ උබව දන්නෙත් නෑ..
මං තොපි දෙන්නවම දන්නවා
සැට් කරල දෙන්නම්..
ඇෆ් බී එකෙන් සෙට් වෙලා ඔය දෙන්න විවාහ වෙලා තොල් දාගන්න
![]()
![]()



මේකයි සීන් ඒක
අතවරේට ලක්වුණු කොන්ද පන නැති උන් fake තියාගෙන තාම ඔය වැඩේ කරන්නේ
නැත්තම් කොටවන්න දානවා අනිත් උන්ව
හැමදාම වැදගත් දෙයක් කීවාම උනත් රේප් කපලා දන්නෙම බලු කතා
ඔය වගේ අසහන උන්ව සමාජේ තියන විදිහට හිර වෙලා ඉන්නේ
ඕවා නිදහස් කලොත් කොල්ලෙක්ට පාරේ බහින්න වෙන් නෑ![]()
ඔව් බන් මට මතකයිඋඹ Switzerland යන්න කැමති කියලනේ දාල තිබ්බේ
මේකේ එක එක ජාතියේ උන් ඉන්නවනේ බන්. උඹට මතකද අර "පාපොච්චාරණ" thread එකක් තිබ්බා. ඒකෙ එකෙක් කියල තිබ්බේ ඌ සමහර වෙලාවට real එකෙන් ඇවිල්ල රෙප් දීල fake වලින් ඇවිල්ල බොරුවට රෙප් කපල යනවා කියල. අමුතු අමුතු ඩයල් බන් ඉන්නේ![]()
pita rata owa wen na kiyalada bn kiyanne?
mehe culture ekath ekka oka loku deyak
ehe ohoma unata wadiya ganak na bn
mehema lokuwata yan na
mama hithanawa culture eka tiyana hinda adui owa kiyala'
uba hithanawada owa monawath nathuwa ape un pare kiss kara kara idi owa nokara kiyala
ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව වගේ තියෙයි

kiss එකකින් පටන් අරගෙන step by step ඉස්සරහට ගිහින් මහ පාරේ *කන එක දක්වා ඉදිරියට යයි කියල එක පිරිසක් බයයි.
kiss එකකට තහංචි දාල step by step පිට්පස්සට ගිහින් අත් අල්ලාගෙන ඉන්න, එක ළඟ ඉඳගෙන ඉන්න තහංචි දාල තව තව අන්තෙටම ගිහිල්ල මේක තවත් අරාබියක් වෙයි කියල තවත් පිරිසක් බයයි.




ඔන්න බලපන් මගේ කන්ට්රෝල් පැනල් එක.
ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.


මේකේ කමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් මිනිස්සුන්ගේ ගෝත්රික බව. සුදු රෙද්ද පොරවන් හිටියට කෙල්ලෙක්ගේ නිරුවතක් දැක්කොත් රෙද්ද උස්සගෙන පේජ් වල දාලා රූම් ගානේ කෙල්ලො අරන් ගිහින් අසරණ කරලා දාන ගොන් බිජ්ජෝ මෙතන පබ්ලික් කිස් ගැන කියලා සදාචාරසම්පන්න බව ගැන කතා කරනවා. ඕකයි පින්වතුනි තත්වේ.

දැක්කනේ උබ judge කරලා ඉවරයි පට ගාල.pita rata owa wen na kiyalada bn kiyanne?
mehe culture ekath ekka oka loku deyak
ehe ohoma unata wadiya ganak na bn
mehema lokuwata yan na
mama hithanawa culture eka tiyana hinda adui owa kiyala'
uba hithanawada owa monawath nathuwa ape un pare kiss kara kara idi owa nokara kiyala
ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව වගේ තියෙයි
තමන්ගේ පැත්තට කතා කරන ෆේක් එකවුන්ට් කමක් නෑ..
oka kiyannama account ekak haduwada?
welcome![]()

හිනා යනවා බන් උබලගේ රිප්ලයි වලට 






