ප්‍රසිද්දියේ කරා කියල සංස්කෘතියට අවුලක් වෙනවා කියල නම් හිතන්න අමාරුයි.
එක කාටවත් ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නොකරගෙන.
සික් එක තියෙන එවුන් කටවල් ඇරගෙන කන්න වගේ බලාගෙන යන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ මට පෙන්නේ.
පබ්ලික් කිස් කරන්න ඕන නැහැ. කපල් එකක් බෙන්ච් එකක ඉඳගෙන හිටියත් ඇති.. වටේම ඉන්න උන් උන්දෙන්නව කන්න වගේ ඒ දිහා බලාගෙන යන හැටි උබල දැකල නැහැ වගේනේ කතා කරන්නෙ
අපේ රටේ Sex Education එක වත් හරියට දෙන්නේ නැත්තෙත් ඒ සංස්කෘතිය හින්දද?
උබ හරි
. සංස්කෘතිය තියෙන්නෙ මිනිස්සු සතුටින් තියන්නද විකාර අදහස් වලින් ඔලුව පුරවගෙන අනුන්ගෙ සතුටටත් ඊර්ෂ්‍යා කරන සහ විදින්න තියෙන ජීවිතය විදවන මිනිසුන් බිහි කරන්නද කියල මට ලංකාවේ මේ සංස්කෘතිය දැක්කහම හිතෙනව
. (මට වෙච්ච උදාහරණයක්, මම අපෙ අක්ක කෙනෙක් බයික් එකේ දාගෙන ගියා. ඕක දැකල නැන්දා කෙනෙක් දැකලා අම්මට කතා කරලද කොහෙද කියල මම කෙල්ලෙක් බයික් එකේ දාගෙන ගියා කියල
)

Last edited:

eth kellawa uba danne nathuwa mirikuwa nam porial eka hambenawa