Ejection Seat ඉගිලෙන අසුන දන්න සිංහලෙන්!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Ejection Seat ඉගිලෙන අසුන දන්න සිංහලෙන්!!

    ඔන්න යාලුවනේ මගේ අලුත් video එක මේ දැන් දැම්මා youtube එකට. මේ video එකෙන් කතා කරන්නේ ඉගිලෙන අසුන ගැන (Ejection Seat). එළකිරි අපේ පරණ යාලුවෝ දන්නවා මිට කලින් මම, මගේ blog එකට එකතු කරපු ලිපියක් කලින් කිරියට දාලා තියෙනවා.

    මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා මේ video එක. මොනවා හරි වැරදි දෙයක් මම කියලා දෙනවනම් මාව නිවැරදි කරන්න අමතක කරන්න එප්පා.

    ඒවගේම like එකක් දෙන්නත් අමතක කරන්න එප්පා.
    සිංහලයට ජය!!!!



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට පොඩ්ඩක් නිදි මතේ වගේ නැතුව කතා කරපන්


    මෙන්න මූ නියමෙට කතා කරනවා මචං
    මේ වගේ කරන්න බලහන් ශේප්
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පට්ට පොඩ්ඩක් නිදි මතේ වගේ නැතුව කතා කරපන්


    මෙන්න මූ නියමෙට කතා කරනවා මචං
    මේ වගේ කරන්න බලහන් ශේප්

    Patta bn me kollath...thama patan gattha witharai..hadagena yamu issarahata... thanks bn comment ekata