EK එකෙත් සුදු වෑන් ????

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
EK එකෙත් සුදු වෑන් ????

මගේ මැෂිමෙ අවුලක්ද මන්දා.... ආන්ඩුවට/මහින්ද ලොක්කට බැනපු ත්‍රෙඩ් ගොඩක් EK එකෙන් මිසින්... සුදු වෑන් එකක්වත් මේ පැත්තට ඇවිල්ලද:shocked::shocked::shocked:????
016.jpg
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් ඔව්...
    මෙහෙත් ඉන්නවනේ ගෝඨාභයගේ කුක්කෝ...
    ලොක්කොත් කුක්කෝ වෙනවා..
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වැඩක නැ බොස් ඕව ගැන කතා කරලා,
    නිකන් ලේ රත් කරගන්නේ නැතුව ඉමු..
    අපේ රටේ නිතිය බල්ලට ගිහින් තියෙද්දී මේකේ මොන නීතිද බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව්...
    මෙහෙත් ඉන්නවනේ ගෝඨාභයගේ කුක්කෝ...
    ලොක්කොත් කුක්කෝ වෙනවා..
    සුද්දගෙ කටු ලොවන උබ වගේ කුක්කොනම් ඉන්නවා.:P:P:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුද්දගෙ කටු ලොවන උබ වගේ කුක්කොනම් ඉන්නවා.:P:P:P

    එහෙනම් මොන ප*ටද IMF සල්ලි ගන්නේ..
    උන් ඔටුවොද..
    නිකම් පල යන්න..
    මෝඩ හු*න්නා..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    he he mamath hena mahinda wiroodiyaaa (SF paakshikayek newei honde).... aathal ekatath ekka eeye pereda comment karapu thread wala updates balanna hoyaddi badu missing.... GTR boss ta marana tharjana ella welada danne na :lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Admin රජයේ නීති පිළිගන්න ඕන නේ නැත්නම් මේ සයිට් එක බෑන් කරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොන ප*ටද IMF සල්ලි ගන්නේ..
    උන් ඔටුවොද..
    නිකම් පල යන්න..
    මෝඩ හු*න්නා..
    imf ණයයි සුද්දගෙ ඊළම හදන පෙත්සම ලොවන එකයි දෙකක්, imf එකට සල්ලි දණ්ඩ සුද්දට තියෙනවා සල්ලි,කොටින්ගෙ ලොවන තොවගෙ *නනයෝ වැඩිපුර හිටියොත් රටම විනාසයි.තේර්ඩ් දාගෙන සුද්දගෙ %ක ලොවල තව කියවන්ඩත් එනවා කැනහිලා,ගගේ පැනපිය පරය. :angry::angry::angry::angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    imf ණයයි සුද්දගෙ ඊළම හදන පෙත්සම ලොවන එකයි දෙකක්, imf එකට සල්ලි දණ්ඩ සුද්දට තියෙනවා සල්ලි,කොටින්ගෙ ලොවන තොවගෙ *නනයෝ වැඩිපුර හිටියොත් රටම විනාසයි.තේර්ඩ් දාගෙන සුද්දගෙ %ක ලොවල තව කියවන්ඩත් එනවා කැනහිලා,ගගේ පැනපිය පරය. :angry::angry::angry::angry:

    යකෝ සුද්දට වඩා අපිට වින කරන්නේ තොපේ මේ පර ආණ්ඩුව..
    හැම දේම ගිනි ගනන්.. එක පවුලක් විතරක් සැප විඳිනවා..
    රටේ නීතියක් නැහැ.. තොට ඒවා පේන්නේ නැද්ද?
    පොන්නයා තෝ කටු ලෙවකකා බුරන්නේ නැතුව හිටපං..
    තොපිට කෙලවෙන දවස වැඩි ඈතක නෙමෙයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු*තෝ.මහින්ද IMF එකට ඔන විදියට බදු වැඩි කරන එක හොදද?
    අනේ ඇත්තට imf කියලද බදු වැඩේ කරේ උබට ඒක කවුද කිවුවේ,සුද්දෙක්ද ? :lol::lol:
    imf මොකටද බෝල ඕක කියන්ඩ ඒක ආණ්ඩුවේ හොද යෝජනාවක් කිසිම වරදක් නැ.
    දැන් උබ මොකාගෙ ෆේක් එකද ??:lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පිස්සුද ඔයී.ආණ්ඩුවට කඩෙ යන්න ඔනේ.එතකොට තමා දීමනා යටි තල පහසුකම් අතයට ගනුදෙනු ලැබෙන්නෙ.ඕන ලොක්කෙක් සල්ලි වලට කැදරයි.

    මම හිතන්නේ නෑ gt ට මුකුත් හම්බවෙනවා ඇති කියලා.
    ඔය ආණ්ඩුවට කඩේ යන සුනිමලාටයි ,ඉරොෂාන් කියන එවුන්ටත් මුකුත් දෙන්නෑ බන් උන් ඔය පුක උඩ දාගෙන සාටක පොරවගෙන කඩේ ගියාට. :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනේ ඇත්තට imf කියලද බදු වැඩේ කරේ උබට ඒක කවුද කිවුවේ,සුද්දෙක්ද ? :lol::lol:
    imf මොකටද බෝල ඕක කියන්ඩ ඒක ආණ්ඩුවේ හොද යෝජනාවක් කිසිම වරදක් නැ.
    දැන් උබ මොකාගෙ ෆේක් එකද ??:lol::lol:

    දිලිසෙන සියල්ල රත්තරන් නෙවේ වගේ
    අළුතෙන් එන සියල්ල ෆේක් නෙවෙයි.