EK එකේ ඉඳන් රට හදන අයට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    EK එකේ ඉඳන් රට හදන අයට

    30264445813519090575023.jpg


    රට හදන්න කලින් ගෙදර හදල ඉන්න එපැය..

    :lol::lol::lol::lol::lol:

    ජොලියට දැන්මේ. අපේ අයියලට ජය වේවා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ගයාන් අයියෙ අඬ අඬ හිනාවෙන්නෙ නැතුව වචනයක් හරි කතා කරපංො..:lol: මම දැක්කා උඹ මීට මාස ගාණකට කලින් ඔය ගැන පැහැදිලි කරන්න උත්සාහ කලා..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13702699 said:
    එහෙනං හරකෙක් වගේ මේකෙ ආගම්වාදෙ පතුරවන්නෙ නැතුව රටට වැඩක් ඇති වැඩක් කරපං :rofl:
    සිරාවට බන් මු හිගන පොන්නයෙක්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    very true
    ඩේඩෝ උඹ මේ ත්‍රෙඩ් එක බලලද very true කිව්වේ නැත්තම් මේකත් උඹේ වෆරේ ප්‍රශ්නයක්ද? උඹ වගේ එකෙකුට මේක කොහොමත් very true වෙන්නේ නැහැ..පොඩ්ඩක් උඹේ වෆරේ හදාගනින්...:oo:

    පැටියා;13702699 said:
    එහෙනං හරකෙක් වගේ මේකෙ ආගම්වාදෙ පතුරවන්නෙ නැතුව රටට වැඩක් ඇති වැඩක් කරපං :rofl:
    yea very true මම නෙවෙයි මේ Dead Islandගේ Comment එක:lol:
     
    Last edited by a moderator: