EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..

    ඇතුලට එන්න..
    :yes::yes:
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..;)
    ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ..:rofl: දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා
    (මේ ටිකේ සිදුවුණ ප්‍රශ්ණ නිසා යන පාර ඉදිරියට දානවා ද පොඩ්ඩක් හිත හිත තමයි ඉන්නේ..):rolleyes::eek:

    එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ.. :yes::yes: පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න.. :yes::yes::love:

    Subscribe Here





    මේක නම් Trailer එකක්



    ස්තුතියි :love::love::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sudu23 and 5tech

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    සමහර ඒවායේ මියුසික් කනට ටිකක් අමිහිරියි බන්. රුප රාමු නම් වරදක් නෑ. වොයිස් දාන්න බැරිද බන් ?
     
    Last edited:

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    සමහර ඒවායේ මියුසික් කනට ටිකක් අමිහිරියි බන්. රුප රාමු නම් වරදක් නෑ. වොයිස් දාන්න බැරිද බන් ?

    Sounds copyright case una bn.. ekai :baffled: thawa tikak try karala hodata hadannam..😊 Voice danna thamai hithan inne...

    Thank you machan..👍