EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..
ඇතුලට එන්න..

-
-
-
-
-
-
-
-
-
මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..
ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ..
දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා
(මේ ටිකේ සිදුවුණ ප්රශ්ණ නිසා යන පාර ඉදිරියට දානවා ද පොඩ්ඩක් හිත හිත තමයි ඉන්නේ..)

එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ..
පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න.. 

Subscribe Here
මේක නම් Trailer එකක්
ස්තුතියි

ඇතුලට එන්න..

-
-
-
-
-
-
-
-
-
මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..
ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ..
දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා (මේ ටිකේ සිදුවුණ ප්රශ්ණ නිසා යන පාර ඉදිරියට දානවා ද පොඩ්ඩක් හිත හිත තමයි ඉන්නේ..)

එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ..

පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න.. 

Subscribe Here
මේක නම් Trailer එකක්
ස්තුතියි

Last edited:
thawa tikak try karala hodata hadannam..