කේන්ති ගියේ වෙන මොකටවත් නෙමේ ..මන් දන්නෙත් නැහැ මොකක්ද මේ කියලා..එත් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම මන් උඩ ගියා....අශ්මි අක්කට මොනා කියන්නද...එයා එයාගේ පාඩුවේ නෙහ් ඉන්නේ....
හැම අවුරුද්දකම මේක කඹඇදිල්ල ඉවර වෙන්නේ මහා වලියකින් ලු......![]()
ඒ හින්ද තමයි වෙනසක් කරන්න ඔය දෙන්නව යෝජනා කරේ..
අනික එළකිරියේ කවදාවත් කෙල්ලෝ දෙන්නෙක් ටීම් ලීඩර්ස්ල වෙලා මේ වැඩේ කරලම නැති හින්ද...
ඔයා ඔහොම බයගුල්ලෙක් කියල දන්නවනං මම කීයටවත් ඔයාව ඕකට යෝජනා කරන්නේ නෑ..
අශ්මිත් ශේප් එකේ කැමති කරවගන්න පුළුවන් වගේ තිබුන හින්දයි ඔයාව යෝජනා කරේ..
කොහොම නමුත් ඔන්න radioactive ඒ යෝජනාව මම සහමුලින්ම ඉල්ලා අස්කරගත්ත...





...පහුගිය දවස් වල ටිකක් බිසී වෙලා හිටියේ...ඒකයි වැඩිය මේ පැත්තෙ ආවේ නැත්තෙ.

that way more popular people will have the chance and since most liked people are chosen the competition will be much intense.





