හෙට රැ 12 න් පස්සේ නායකයෝ තොරගන්නහ් එකහ් ඉවර කරන්නහ් ඔනි අනිද්දා ඉදන් ටිම් මෙම්බර්ස් හදාගන්න ඔනි එකටත් දවසක් තියන්නහ් අඩුම 14 උදේ ඉදන් කඹේ අදින්න තියෙන්නෙහ්
කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එකඑහෙම නම් බැරි වෙයි මචන්, 14 ඉදලා අදින්න තමයි මමත් කල්පනා කරේ නමුත් කාල සටහනේ කරන්න තියෙන දේවල් අනුව ඒක 18 යන්න වෙනවා නමුත් වැඩේ වෙලාසනින්ම සෙට් වුනොත් අපි වෙලාසනින්ම තියමු. busy අයටත් එකක් බලලා මේක හැදුවේ කට්ටිය මේ දවස් ටිකේ එන්නේ නැති නිසයි වැඩියේ.
නැත්තම් බොරින්ග් වෙන්වාකල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එකනැත්තම් බොරින්ග් වෙන්වා
14 to 17 or 18 IMO

උයාට හිතෙනවද මං දැං රෙදි ඇදගෙන EK ආවා ඇති කියලා![]()

කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එකනැත්තම් බොරින්ග් වෙන්වා
14 to 17 or 18 IMO

Dan mokada thathwe?![]()
උයාට හිතෙනවද මං දැං රෙදි ඇදගෙන EK ආවා ඇති කියලා![]()
මොකද කියන්නේ team leader කමක් ඕනේද?17 හරි 18 හරි දාන්න පාර්ටිසිපෙශන් අඩු උනොත් විතරක් පොල් ක්ලොස් ඩෙට් එක්ස්ටෙන්ඩ් කරගමු ඇඩ්මින්ට කියලා17,18 වෙනිදා වෙනකොට ඉවර කරන්න?
තාම කට්ටිය වත් සෙට් වුනේ නෑ නේ.
අපි බලමු කෝ, අපිට කට්ටිය සැලකිය යුතු ප්රමාණයක් හම්බ වුනොත් ඉක්මනින්ම ඉවර කරමු.
නමුත් මගේ ප්ලෑන තියෙන්නේ 20 වත් යන්න අඩුම ගානේ මොකද ගොඩක් කට්ටිය නෑගම් අරහෙ මෙහේ යනවා, ඒ සෙට් එකට කඹෙට අන්තිම මොහතේ වත් හරි එන්න පුලුවන් නම් ගොඩක් හොදයි.![]()

Dan mokada thathwe?![]()

17 හරි 18 හරි දාන්න පාර්ටිසිපෙශන් අඩු උනොත් විතරක් පොල් ක්ලොස් ඩෙට් එක්ස්ටෙන්ඩ් කරගමු ඇඩ්මින්ට කියලා![]()
සචියාත් ඉන්නවා, ඌ මේකට තාම ආවේත් නෑ ඌ හෙට සමහර විට අනින්දා එයි. rush කරන එකට මමත් කැමතියි නමුත් එතකොට ගොඩක් කට්ටිය මගහැරෙනවා.
උපරිම මම 21 වගේ කරන්න බලන්න කෝ කට්ටිය අඩු නම්?
හ්ම්ම් මම ඔය ගැන පොඩ්ඩක් හිතුවා, මෙහෙමයි අපිට ඉක්මනින්ම ඉක්මනින්ම මේක ඉවර කරන්න පුලුවන් නමුත් අපේ අරමුන වෙන්න ඕනේ ගොඩක් කට්ටියට සහභාගි වෙන්න අවස්ථාව දීම නේ? අපි මේක වෙලාසනින්ම ඉවර කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ? අද ,හෙට, අනින්දා එන කෙනා ඊලග දවසේ එළකිරි එන්නේ නෑ, ආයි එන්නේ දවස් 2,3 කින් එහෙම කට්ටිය මේකේ ගොඩක් ඉන්නවානේ. එතකොට අපි මේක rush කරොත් ගොඩක් කට්ටිය මග හැරෙනවානේ? අපිට හැමදාම සංවිධායකයන් වශයෙන් එන්න බැරි බව ඇත්ත නමුත් 6 ක් ඉන්නවානේසචියාත් ඉන්නවා, ඌ මේකට තාම ආවේත් නෑ ඌ හෙට සමහර විට අනින්දා එයි. rush කරන එකට මමත් කැමතියි නමුත් එතකොට ගොඩක් කට්ටිය මගහැරෙනවා.
උපරිම මම 21 වගේ කරන්න බලන්න කෝ කට්ටිය අඩු නම්?
මොකද එතකොට ගොඩක් ඉදිවි මට ෂුවර්.![]()
ඊට වඩා වැදගත් ප්රස්නෙ ඔහේ බත් කෑවද කියන එක නේදැන් කස්ටිය හරිද......හොයාගත්ත්ද නායකයෝ