adoo maawa? team leader! ??
mage amme ban!
kabee adda thanama iwarai!![]()
උඹ හොදයි යකෝ..
මැක්ස්බෝයි කිව්වා උඹ බිසී කියල මේ ටිකේ..
එන්න නිදහසක් තියෙනවනං වරෙන් ටීම් ලීඩර් කෙනෙක් වෙන්න...

adoo maawa? team leader! ??
mage amme ban!
kabee adda thanama iwarai!![]()

ehenam umba leader kenek weyan.

ඒ නිසා සැනසිල්ලේ අවුරුදු කන්න දීපන්.අනේහ් මේ මේ අවුරුද්දේ විතරයි අවුරුද්දට ගෙදර ඉන්නේ. පහුගිය අවුරුදු 5 ම අවුරුද්ද කෑවේ සැනසිල්ලේ නෙමෙයි. මේ අන්තිම අවුරුද්ද. ඊලඟ අවුරුද්දේ ලොවෙත් ගෙදර නෑ. පස්සේ අවුරුද්දේ රටෙත් ඉඳීද කියලා ශුවර් නෑ.ඒ නිසා සැනසිල්ලේ අවුරුදු කන්න දීපන්.

ඔන්න ඔහේ උඹත් වරෙන් බං...![]()


උඹ හොදයි යකෝ..
මැක්ස්බෝයි කිව්වා උඹ බිසී කියල මේ ටිකේ..
එන්න නිදහසක් තියෙනවනං වරෙන් ටීම් ලීඩර් කෙනෙක් වෙන්න...![]()




අපි ඉන්නවා ටීම් එකා සප් එකට අනිවා. උඹ ටීම් ලීඩර් කෙනෙක් වෙයන්කෝ. හොඳ රෙපියුටේශන් එකක් තියෙන මෙම්බෙක්නේ බං උඹත්.![]()
අනේ ඔවු බන්! වෑඩ ටිකක් වෑඩියි!![]()
බෙල්ල ලඟට එරිලා ඉන්නේ!
පොඩි ආතල් එකක් ගන්න හිටපු ගමන් අවිත් යන්නෙ එලඛිරි.ඛොම් !
උඹ හොඳයිනේ! ගනින්කො පට්ටම!![]()
![]()
![]()
![]()

මචන් ලා මම මෙ OS එක දාලා, අප්ඩේට් කරලා එපා වෙලා ඉන්නේ මන් පස්සේ එන්නම් පොඩි ආතල් එකක් ගන්න!
මේ රෙද්ද ඉක්මනට වෙන්නෙත් නෑ! මට වෑඩක් කරගන්නත් නෑ!![]()
![]()

mama leader unoth me thanujaka karaya mata loweth vote karan na![]()

ඔව් මම හොදින් දන්න කියන උන් ඒ ලිස්ට් එකේ හිටියොත් මම ලොවෙත් වෝට් කරන්නේ උන්ට නේ බං...
කවුරු කරත් ඒක එහෙම තමයි.. හිතවත් එකාට වෝට් කරනවා..
මට මේ නූලේ අරුණම ඒ හැටි උඹව දැකලවත් පුරුදු නෑ..
ඒ හින්ද ඇත්ත මම ගොඩක් දුරට උඹට වොට් කරන එකක් නෑ තමයි....![]()
