
ai Auwl da ?
Support ekak dennum![]()

මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
මට ලොවෙත් එක බෑ...![]()

උඹ පණ්ඩිතයා නොවී ලීඩර් වෙයන්කෝ. පිරිස් පිරිවර එකතු කරන වැඩේ ටීම් මෙම්බර්ස්ලා 10 දෙනා කරාවි උඹේ පැත්තෙන්. උඹට තියෙන්නේ උන් 10 දෙනාව පොඩ්ඩක් මෝටිවේට් කරන්න විතරයි.![]()

තෑන්ක්ස් මචෝ එත් වැඩේට මම හරියන්නේ නෑ...![]()

මෙහෙම කරමු...
උඹ ලීඩර් වෙයං..
මම මෙම්බර් කෙනෙක් වෙන්නං..
එළනේ...![]()
, my1, my2, tag mage, tag2, tag3, tag4, tag5පරන කඹ thread එකක් බැලුවා නිකමට
http://www.elakiri.lk/forum/showthread.php?t=1609632&page=32
අරුණයා ඒක කලා ආගම් වාදයක් ඇදගෙන.![]()

එකෙ සුද්ද සින්හල වැහි වැහැලා
අපෝ ඔව් බන් ගු 70 sinhala kama vikunana eka nam

එ කඹ ත්රිඩ් එකේ වලිය පටන් ගත්තේහ් එතනින් රොවින් ගේහ් චන්ද කඩන්නහ් හැදුවේ ආගමක් ඇදලා අරගෙනහ්අපෝ ඔව් බන් ගු 70 sinhala kama vikunana eka nam


අහ් සාදාරනහ් කොටා![]()
ස0විධායකයෙක් හැටියටහ් ඔයිට වඩා ආදර්ශමත් විදිහටහ් හැසිරෙන්නහ් සහෝවලියක් අදිමු කො ඕයි..
මේ සැරේ අවුරුද්ද නිකන් තෝන්තු වෙලා ගිහිං නෙ
![]()




ස0විධායකයෙක් හැටියටහ් ඔයිට වඩා ආදර්ශමත් විදිහටහ් හැසිරෙන්නහ් සහෝ
වලි පස්සට ඉතුරු කරගමු අවුරුද්දටහ් හිනා වෙවි ඉන්නහ්![]()


වලියක් අදිමු කො ඕයි..
මේ සැරේ අවුරුද්ද නිකන් තෝන්තු වෙලා ගිහිං නෙ
![]()

ස0විධායකයෙක් හැටියටහ් ඔයිට වඩා ආදර්ශමත් විදිහටහ් හැසිරෙන්නහ් සහෝ
වලි පස්සට ඉතුරු කරගමු අවුරුද්දටහ් හිනා වෙවි ඉන්නහ්![]()