EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    eka nan ane manda..kaba adinne team dekakin ne.team dekakata nayakayo dennai.nayakayo 4k unama awul da manda.ea wade sarthakai da kiyala sakai. :nerd:
    hari plan karala kiyapanko
    මෙහෙමයි එකට හොද ප්‍රතිචාර තිබ්බේ නැත්තම් කලින් විදිහට කරමු :D
    එක ටිම් එකකට නයකයෙක් සහා උප නායිකාවක් ඉන්නවා :cool:
    එහෙම තාම දැනට කතාකරගෙන තියෙන්නේ වෙනස් උනොත් කියන්නම් :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    දැනුම් දීමයි.

    සංවිධායකයන් සමග මම කථා කරගත්ත පරිදි සහා ඉදිරියේදි පත් වෙන නායකයන්ගේ පහසුව පිණිස සහා කාන්තාවට සම තැන දීම අරමුණු කොට ගෙන අපි තීරණය කරා ඉදිරියේදි පැවැත්වෙන EK මහා කඹ ඇදීමේ තරගය-2015 තරගයට නායකයෙක් සහා නායිකාවක් පත් කරගන්න. ඉදිරියේදි එක කණ්ඩායමකට නායකයෙක් සහා නායිකාවක් ගානේ කණ්ඩායම් දෙකට පුද්ගලයන් 4 දෙනෙකු තොරාපත් කරගනු ලැබේ. මෙයින් දෙදෙනෙක් කාන්තාවන් විය යුතුයි.

    Announcement-Clipart.jpg

    mmmmmm will let you guys decide :) don't think its perfect but fine :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉදිරිපත්වීමට කැමති නායකයන් කාන්තවක් සමග ඉදිරිපත් වෙන්න
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙමයි එකට හොද ප්‍රතිචාර තිබ්බේ නැත්තම් කලින් විදිහට කරමු :D
    එක ටිම් එකකට නයකයෙක් සහා උප නායිකාවක් ඉන්නවා :cool:
    එහෙම තාම දැනට කතාකරගෙන තියෙන්නේ වෙනස් උනොත් කියන්නම් :D

    nayakayo dennek pramanawath kiyala hithanawa :)
    hari kiyapanko ehenan :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි එකට හොද ප්‍රතිචාර තිබ්බේ නැත්තම් කලින් විදිහට කරමු :D
    එක ටිම් එකකට නයකයෙක් සහා උප නායිකාවක් ඉන්නවා :cool:
    එහෙම තාම දැනට කතාකරගෙන තියෙන්නේ වෙනස් උනොත් කියන්නම් :D

    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:
    අනේ මේ කුස්සියට ගිහිල්ලා කේක් එකක් හදං ඉදපං බං
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:
    ehenan ithin nayakaya wenna oni kiyala illanawako:growl: :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:

    :) අපි දෙනවා අපි දෙනවා, එයා කියනවා අහන්න එපා.
    දැන් මොකද කියන්නේ එනවද? ආවොත් අපි ඔයව හෙන්රි එක්ක දාන්නම්
     
    thanujaka

    Well-known member
  • :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:

    මෙතන වෘත්තීය සමිති පිහිටුවන්න නං ලෑස්ති වෙන්න එපා හොදේ..:growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:
    හුටා අක්කේ......:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :) අපි දෙනවා අපි දෙනවා, එයා කියනවා අහන්න එපා.
    දැන් මොකද කියන්නේ එනවද? ආවොත් අපි ඔයව හෙන්රි එක්ක දාන්නම්
    :lol::lol: නියමෙට ගැලපෙනවහ්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලකිරියෙන් පිටත කාන්තාවන් ගෙන එම තහනම්. කන්තවන්සේ වෙස්වලාගත් පුරුෂයන් පැමිණීමෙන් වලකින්න. එසේ කලහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.