බුදු අම්මේ..ඔන්න මම නන් නෑ..ඒ දාන ඒවා කියවන්න ෂඩ්භාෂාපරමේෂ්වරටවත් බෑ..![]()
කිබුල එක ත්රුම් ගන්නේ නැහැ

බුදු අම්මේ..ඔන්න මම නන් නෑ..ඒ දාන ඒවා කියවන්න ෂඩ්භාෂාපරමේෂ්වරටවත් බෑ..![]()

මෙහෙමත් කොටවන මිනිස්සු..අක්කලා නංගිලව භේද බින්න කරන්න හදන්නේ නේහ්..![]()

thaama naweoyage kiss eka dena kan inne badu banna
![]()

එහෙම තමයි..
වටේට ගිනි තියල මැද ඉදං වවන් කාලනේ මට ඉතිං කොහොමත් පුරුදු...![]()

මොනා වුනත් ඇත්තම කියනවා..
මොනා වුනත් ඇත්තම කියනවා..
![]()

චාමලීත් කැමති වෙයි වැඩේට..
සංවිධායකයෝ මොකක් කියයිද දන්නේ නෑ ඉතිං...![]()
ඒවා කොහෙද..චාමියා නායකයෙක්නන් මම එයාගේ පැත්තට යනවා..කට්ටිය ආස ඇති අපි රණ්ඩු වෙනවට..
චාමලීත් කැමති වෙයි වැඩේට..
සංවිධායකයෝ මොකක් කියයිද දන්නේ නෑ ඉතිං...![]()
පරාද වෙන ටීම් එකට එල්ලිලා මැරෙන්න අන්තිමට කඹේ දෙනවද..
තෑග්ගක් විදිහට දෙමු නේද?
පරාද වෙන ටීම් එකට එල්ලිලා මැරෙන්න අන්තිමට කඹේ දෙනවද..
ඒවා කොහෙද..චාමියා නායකයෙක්නන් මම එයාගේ පැත්තට යනවා..කට්ටිය ආස ඇති අපි රණ්ඩු වෙනවට..
![]()

මැරිඩ් කලබ් එකේ ඉන්නවනම් බය වෙන්න් දෙයක් නැහැ. ඉන්නව හෙන ගොස්තියක්... කිබුල එහෙම ඇවිත් හෙලු බාසාවෙන් වනපු ගමන් අනිත් උන කඹ දාලා දුවන්නේ![]()

තෑග්ගක් විදිහට දෙමු නේද?
![]()
අන්න බය වුණා පරදියි කියල...![]()

චාමලී හා ඔයා ගොඩක් හිත හොදින් ඉන්න නිසා වලි යන එකක් නැහැ. ඒ නිසා ආදර්ශමත් ලෙස නායක කම් කරන්න පුළුවන්. ඔය දෙන්න තමයි ගැලපෙන්නේ.
දිනන කණ්ඩායමේ නායකයට ස්කාවී එක්ක රාත්රී අහාර වේලක්

ඊට වඩා හොඳයි වහ බීලා බෙල්ලෙ වැල දාන් වෙඩි තියාගෙන මුහුදට පනිනවා...
එහෙම අවුලක් නැහැ. කැමති කෙනෙක්ට පුළුවන්. යෝජනා වෙච්ච් කට්ටිය කැමති නම් පොල් එකක් දාලා. වැඩිම චන්ද ගන්න 2 නායක කම් වලට දානවා