චාමලී හා ඔයා ගොඩක් හිත හොදින් ඉන්න නිසා වලි යන එකක් නැහැ. ඒ නිසා ආදර්ශමත් ලෙස නායක කම් කරන්න පුළුවන්. ඔය දෙන්න තමයි ගැලපෙන්නේ.
දිනන කණ්ඩායමේ නායකයට ස්කාවී එක්ක රාත්‍රී අහාර වේලක්
ඔව් මෙයා චාමලිට බය ලයින් එකෙක් තියෙන්නේ![]()

අනේ නිකන් පල පල...
අපි අහුවෙයි ඕවට..ඕවා කියලා අපි දෙන්නව නායකයෝ කරලා කොටවන්න හදන්නේ..ඒවා හඳේ..
බය?මම??බය යනු කුමක්ද???![]()

කවද්ද දැන් උඹල පෝල් එක දාන්න ඉන්නේ...![]()
ඒවා කොහෙද..චාමියා නායකයෙක්නන් මම එයාගේ පැත්තට යනවා..කට්ටිය ආස ඇති අපි රණ්ඩු වෙනවට..
![]()
අනේ නිකන් පල පල...
අපි අහුවෙයි ඕවට..ඕවා කියලා අපි දෙන්නව නායකයෝ කරලා කොටවන්න හදන්නේ..ඒවා හඳේ..
![]()

ඔව් මෙයා චාමලිට බය ලයින් එකෙක් තියෙන්නේ![]()

මොකක්ද අක්කේ මෙතන වෙන්නේ... සුපුරුදු පරිදි මරාගන්න තැනක්ද... තේරෙන්නේ නැහැනේ...
මොකක්ද අක්කේ මෙතන වෙන්නේ... සුපුරුදු පරිදි මරාගන්න තැනක්ද... තේරෙන්නේ නැහැනේ...

ඔව් ඒක අගවන්නේ නැතුව ශේප් එකේ චාමලිගේ පිළට පනින්න කල්පනාව..![]()

මේ මේ..මම නායක කමට ගැලපෙනෙන නෑ..මේකේ කට්ටිය මට වැඩිය කැමති නෑ..ඒ නිසා හැමෝම කැමති දෙන්නෙක්ව නායකයෝ කරමු..![]()
චමලි නම් ඔයාට බය නැහැ කිවුවා.. ඔය පස්ස ගහන්නේ මොකද බය නම් අව්ලක් නැහැ මොන කරන්නද![]()
ඔව් ඒක අගවන්නේ නැතුව ශේප් එකේ චාමලිගේ පිළට පනින්න කල්පනාව..![]()